හිමිනමකට පහර දුන්නැයි කොළඹ තර්ස්ටන් විදුහලේ හිටපු විදුහල්පති දයානන්ද බණ්ඩාර නියෝජ්‍ය විදුහල්පති ලක්ෂන් ගුණතිලක හා ගුරුවරයකුවන ගෝවින්ද විමලසේන රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 11 වැනිදා තෙක් නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැරදිකාරයන්ට මරණ දඩුවම දිය යුතුය (බ)
පුනරුත්ථාපනය කරන්න වේවිද (ම)