යෝජිත 19 වැනි ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙන මහජන නියෝජිතයින් නැවත පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව මහජනයාට ඇති බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ප්‍රකාශ කෙළේය.
ඔහු මේ බව සදහන් කළේ අද (28) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වුන ඇදුරෙක් (බ)
බටහිර ඩොලර් සහ පවුම් වල හඬ (බ)
මේ කියන ඒවා අපිට නම් තේරෙන්නේ නැ. මම හිතන්නේ එ්ගොල්ලන්ට වත් තේරෙන්නේ නැතිව ඇති (බ)
මේ ප්‍රජාතන්ත්‍රවාදයද? තර්ජන ගර්ජන කර ඡන්දය දෙන්න බලකිරීම. (නි)
අවුරුද්දකින් තේරෙයි කළ දේ! (නි)
දැන් යහපාලනය හොඳද (ම)