ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැයි 2 හා 3 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදේ.
1972 දී විලියම් පියර්ස් රොජර්ස් හිටපු රාජ්‍ය ලේකම්ගේ ලංකා ගමනින් පසු නිල සංචාරයකට පැමිණෙන ප්‍රථම රාජ්‍ය ලේකම් කෙරීය. සුනාමියෙන් පසු 2005 දී රාජ්‍ය ලේකම් කොලින් පවල් පැමිණියේය. විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ ආරාධනයක් අනුව පැමිණෙන කෙරී ජනපති අගමැති හා විදේශ ඇමැති හමුවී සාකච්ඡා කරන අතර කොළඹ තවත් උත්සව කිහිපයකටද සහභාගී වී දේශනයක්ද පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පකිස්ථානයට , ඇෆ්ගනේස්ථානයට ගීයාම ඒ රටවලට වුන දෙය ලෝකයම දන්නවනේ. (බ)