හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ජූලි 21 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.
මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් ඇත්දැයි යනුවෙන් විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළැයි කියන ලිපිය තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් පිලිපිටිය මහතා නඩුව කැඳවීමට එලෙස දින ලබාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd