19 වැනි සංශෝධනය වගන්තියෙන් වගන්තිය කියවා තුන්වැනි වර කියවීමෙන් පසුව තුන්වැනි වර ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 212 ක් ලැබිණි. විපක්ෂව එක් ඡන්දයක් ලැබිණි.
ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරු ගණන එකකි. මන්ත්‍රීවරු 10 දෙනෙක් පැමිණ නොසිටියහ.
දෙවරකට වඩා ජනපතිවීම වළක්වමින් මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන, මුදල්, සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන යන කොමිෂන් සභා යළි පිහිටවේ.
කථානායකගේ අත්සනින් මෙම පනත නීතියක් බවට පත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා.! (ර)
තණ්හා පනත් වලට වැඩිය කොච්චර හොද දෙයක් ද? රට වැසියන් හැටියට අපට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. (ර)
ජය වේවා මව්බිමට ! (බ)
කෙරී අද ලකාවට එන්නට පෙර මේ වැඩේ කෙරී තිබීම ගෙන අපට ආඩම්බර නැද්ද (බ)
මෛත්‍රීපාල ජනපතිට ලොකු සැනසීමක් (බ)