පාර්ලිමේන්තුවට අද (28) ඉදිරිපත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ සිට රූපවාහිනිය ඔස්සේ නැරඹීය.
අද පැවැති දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 214කින් සම්මත විය.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කේ කිසිම වෙනසක් නැහැනේ අනේ රජෙක් කියන්නේ රජෙක්...(බ)
සැබෑ සරල ජනපති... ලොවට ආදර්ශයක් (නි)
මේ වගේ කෙනෙක් තමයි අපිටත් ඕනෑ (නි)