දුම්රිය මගීන්ට පල්ලමක් දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය බෙහෙවින් අඩාල විය. මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ දුම්රිය කිහිපයක් මගීන්ගෙන් පිරී ගියේය. 09 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 08) ඔක්තෝබර් මස 08වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 08 October 2014
චන්ද්‍රිකාට හැකි නම් මහින්දට බැරි ඇයි? ‘චන්ද්‍රිකා නෝනා (බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය)පොදු අපේක්ෂිකාව ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම ගැන විරුද්ධත්වයක් නෑ .එය නීතී විරෝ 08 October 2014
‘දෙවියන් පෙරකදෝරු ගණනට දාන්න එපා‘ ‘අධ්‍යාපන ඇමැතිතුමාට හෝ නිලධාරීන්ට ඕනෑ විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බෑ.යලට මහට වගේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. ක 08 October 2014
කොටියා තව කෝටි 30ක් කාලා යුද්දයෙන් පීඩාවට පත්වුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීමට මේ වසර සඳහා රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. අත් පා අහිමිවු 08 October 2014
‘බල්ලන් අලිමස් කන්න කැමතිලු‘ එප්පාවල කන්දකුලම, වෙල්යායකදී තවත් ඇතකුගේ පහරදීමෙන් මියගිය ඇතාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් ඇතාගේ දළ යුගළ දෙක කපාගත් වනජීවි නිලධරය 08 October 2014
දුම්රිය බ්‍රහස්පතින්දා කොට උඩ කොළඹ සිට පිට පළාත් වලටත් පිට පළාත්වල සිට කොළඹටත් අද (8)රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය අටක් අවලංගු කළ බව දුම 08 October 2014
පෝදා ගෑනු කසිප්පු පෙරළා මූන්දලම කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමේ උප පරීක්ෂකවරයකුගේ අතක් සපා කා කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන ගැහුණුන් දෙදෙනෙක් සැක 08 October 2014
හෙට කාලගුණය බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්”සුළිකුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයිනේ සහ දිවයින අවට මුහුදේ&nbs 08 October 2014
අඹන්පොළ අනතුරින් අයෙක් මරුට: හයක් රෝහලට අඹන්පොළ ගැටවදී අද දහවල් සිදු වූ අනතුරකින් එක් අයකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. කැබ් රියක්, යතුරු පැදියක් හා ක 08 October 2014
අධිවේගී මඟේ අනතුරින් 7 ක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 69 කණුව ප්‍රදේශයේ සිදු වු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය ක 08 October 2014
පහර කෑ මාධ්‍යවේදියාට මර්වින්ගෙන් ලක්ෂයක් ඌව පළාත් සභා ඡන්දයේදී හාළිඇල පොලිස් මුරපොළ අසලදී සන්ධානයේ බදුලු දේශපාලනඥයකුගේ ආධාර කරුවන්ගේ මැර ප්‍රහාරයට ලක්වූ බව කියන ඇටැම්පි 08 October 2014
මාධ්‍යවේදීන් ඉන්නෙ කුණු අවුස්සන්න විතරයි ‘‘හොඳ වැඩ මාධ්‍යයට පේන්නෙ නැහැ. පන්සලක පිංකමක් වාර්තාකරන්නෙත් නැහැ. හාමුදුරුනමකට හූ කිව්වොත් එහෙමත් නැත්නම් මට හූ කිව්වොත් ඒක 08 October 2014
වෙහෙර මහාදේවී උයනේ පුංචි ජලාශ මතුවේ පෙර දින සිට පැවති වැස්සෙන් පසු කොළඹ නගර සභාවෙන් පාලනය වන විහාර මහා දේවි උද්‍යානයේ තැන තැන ජලාශ මතුවී තිබේ. කාණු අවහිර වී 08 October 2014
ෆොන්සේකා වැට උඩ ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන කරුණු තුනක් සලකා බලන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි. 08 October 2014
නානුඔය පාරට මහ පස් කන්දක් වැටේ හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලා 7 ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය අවහිරවී ඇතැයි නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජ 08 October 2014
මැණිකේ යන්න බෑ කියයි කොළඹ කොටුවේ සිට උදේ 8.30ට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය අද (8) උදේ කොළඹ රනින් ෂෙඩ් ධාවනාගාරයේදී පිලීපැන ඇතැයි දුම් 08 October 2014
ඕස්ටේ්රලියා ලාංකිකයෝ ලක්ෂ 70 ක ඇඳන් පිරි නමති ඕස්ටේ්රලියාවේ වෙසෙන සරත් එන් සිල්වා මහතාගේ මුල්වීමෙන් රුපියල් හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා ඇඳන් කොළඹ ජාතික රෝහලට හා ග්‍රමීය 08 October 2014
සිරිධම්ම විදුහල්පති රිමාන්ඩ් ලබන වසරේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට ලබුදූව සිරිධම්ම විදුහල්පති නිහ 08 October 2014
ඇතාත් නර වැඩක් කරයි එප්පාවල කන්දකුලමේ රඹේකුලම වැව් පිටියේ පැය පහක පමණ සටනකින් පැරැදුණු ඇතෙක් මැරී වැටුණේය. අලි ඇතුන් 25 ක රංචුවක චණ්ඩියා ලෙස සැලකෙ 08 October 2014
අද කාලගුණය බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය නිසා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක්ද අ 08 October 2014
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය නිසා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්වයක්ද අපේ 08 October 2014
කඳුකරයට මහ වැසි :ජලාශ දිය ඇලි හැඩ වේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට පෙර දින රාත්‍රියේ සිට මහ වැසි වැසි වැටිමත් සමඟ නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද 08 October 2014
කිඹුලා මිනිහෙක් ඩැහැගනී වේයන්ගොඩින් කතරගම ගිය ගැමියකු ඩෝසර් වැවේදී කිඹුලෙකුට බිලිවිය. දිය නාමින් සිටි පිරිසක් බලා සිටියදීම කිඹුලා ඔහු ඩැහැගෙන ගිය බව කියත 08 October 2014
කළුතර බෝධිය සිල් සුවඳින් නැහැවී... කළුතර බෝධින් වහන්සේ අභියස විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටිති අද දවස පුරා බෝධි භාරකාර මණ්ඩලයේ සංවිධානයෙන් ධර්ම දේශනා 08 October 2014
අද කාලගුණය (ඔක්තෝබර් 08) බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයනක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින අවට මුහුදේ&nb 08 October 2014
වීසා නැති සංචාරකයෝ - 3 ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීස 07 October 2014
පස් කන්දක් අකුරැස්සේ නිවසක් මතට වැටෙයි අකුරැස්ස ප්‍රදේශයට අද සවස පුරා ඇද ඇලුනු වර්ෂාව නිසා අකුරැස්සේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටිණි. පස් කන්ද කඩා වැටෙන ශබ්දයට නිවැස 07 October 2014
සංඝ පිතෘවරයෙක් සමුගනිති සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අපවත් වී වාදල අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරි බෙල්ලන ශ 07 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 07) ඔක්තෝබර් මස 07 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතක සටහන් මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 07 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026