භූමිකම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා කූඩාරම් (කුඩා, මධ්‍යම හා විශාල), මෙට්ට, කම්බිලි, වතුර පිරිසිදු කිරීමේ උපකරණ, පානීය ජලය, සනීපාරක්ෂක කට්ටල හා භාණ්ඩ, එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය උපකරණ ආදි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති සංවිධාන හා පුද්ගලයන්ට තම ප්‍රදේශයේ දිසාපතිවරයාට ඒවා බාරදිය හැකි බව අගමැති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd