ශ්‍රී ජයවර්ධනපුර අගනුවර ජයශේඛරාරාමයේ 21 රියන් නව සෑය හා බෝධිඝරය , 18 රියන් බුද්ධ ප්‍රතිමාව, ධාතු මන්දිරය, ඝණ්ඨාර කුලුන සහ සිව්මහ දේවාල සහිත දේව මන්දිරය විවෘත කිරීම බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය.
දායක සභාවේ යූ.ඩී.ජයවර්ධන, අශෝක බාලසූරිය, ලක්ෂ්මන් බාලසූරිය, කේ.ඩී.ඒ. හෙට්ටිආරච්චි, කාන්ත හේවාවිතාරණ ඇතුළු දායකයන් විහාරාධිපති රජවත්තේ වප්ප හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සංවිධානය කළහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කතෝලික උනත් මේ පින්තුර දිහා බලන් ඉන්න හරිම ලස්සනයි. "සාදු සාදු" (බ)