අල්ලස් දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කිරීමටත් යන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
මෙම කර්තව්‍යයන් දෙක ලබන මාසය මුලදී සිදුකිරීමට නියමිතය.
මේ වන විට මහජන පැමිණිලි දෙසිය පනහක් පමණ කොමිෂම වෙත ලැබී ඇත.
බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසම පත් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත් සවිමත් වීම වැදගත් (අ)
ජනතාවගේ බදු වලින් මාසික පඩිත් අරගෙන නිවාඩුත් අරගෙන වංචා දුෂන්ත් කරලා මේ කරන අපරාදවලට යන්න අපායක් නැහැ නේද ?(හේ)
බොහොම හොදයි. (හේ)
විනිසුරුවරුන්ගෙන් සමන්විත මෙම ඒකාධිපති කොමිසම පත් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. (හේ)
දතුයි මොළෙයි දෙකම ඕනේ. නැත්නම් ඔය ගැහිලි හොයන්න අමරුයි (බ)