ෆුල්ෆේස් හෙල්මට් තහනම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ එඩ්වඩ් අහංගම මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
අමාත්‍ය ජෝන් අමරතුංග, පොලිස්පති, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල්ෆේස් හෙල්මට් තහනම අහෝසි කර ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මංකොල්ල කෑම හා අනෙකුත් අපරාධ කිරීමට හෝ කරනට එන අයවලුන්ට වෙඩිතබා ඝාතනය කිරීමට පොලිසියට , බැංකු හා මුල්‍ය ආයතන ආරක්ෂක නිලධාරීන්ට නිල අවසරයක් නිකුත්ලබා දෙන ලෙස ගරු ජනපති තුමාගෙන් ඉල්ලා සිටිමි තවද කිසිම බැංකු හා මුල්‍ය ආයතනයකට ෆුල්ෆේස් හෙල්මට් හා ජැකට් පැලද අැතුළු වීම ද තහනම් කරන ලෙසද ඉල්ලමි ඔවුන්ට එම භාණ්ඩ ගලවා තැබීමට ආයතනයෙන් මීටර් 50 දුරකින් ආරක්ෂක ස්ථානයක් සකස් කරන ලෙස සියලු ආයතන වලටද නියෝග කරන මෙන් ඉල්ලමි (බ)
මුණ,කට කුඩු උණු ජීවිතයක් මොකටද ???ලෝකේ කිසිම රටක නැති නීතියක් නේ මේ ගෙන්න හදන්නේ.නීති ගෙන්න හදන අයගේ වාහන වල ආරක්ෂාව සැප පහසුව නිසා නැති මිනිහට මොනවා උනත් මොකද?මුල්‍ය සමාගම් මංකොල්ල කන්නේ ආරක්ෂාවක් නොදමන නිසයි.අධික ලාබය ගැනම නොසිතා පොළවට උඩින් කුටියක් සදා ආයුධයක් සමග තියන්න.පොලිසියයට මේවා අසලම ඉන්න පුළුවන් පොලිසියට වෙන වැඩ නැතිනම්.මේකට විරුද්ධව සෑම පුර වැසියෙක්ම නැගී සිටිය යුතුයි (බ)
ෆුල්ෆේස් හෙල්මට් යතුරු පැදිය පදවන විට පැළඳ හිටියත් , යතුරු පැදියෙන් බහිනවිට ගැලවිය යුතු බවට නීති සකස් කළ යුතුය (බ)
ෆුල්ෆේස් හෙල්මට් යනු සම්පුර්ණයෙන් ජීවිත ආරක්ෂා කරන දෙයකි. අනතුරු වුණාම එයට විශාල වියදමක් වගේම දොස්තර මහතුන්ට විශාල මහන්සියක් ගන්න වෙයි. (නි)
මම කියන්නේ ලංකාවේ යතුරු පැදි වලින් යන අයට පුල් ෆේස් හෙල්මට් මදි !! ෆුල් බොඩි හෙල්මට් එකක් මුළු ඇඟටම දා ගත්තොත් ජීවිත බේරේවි!(හේ)
ෆුල්ෆේස් හෙල්මට් යනු සම්පුර්ණ ජීවිත ආරක්ෂා කරන දෙයකි, හොම්බ ලොකු වුනාම එයට විශාල වියදමක් වගේම දොස්තර මහතුන්ට විශාල මහන්සියක් එය නොතේරෙන නූගතුන්ට කොහෙත්ම මොලයක් නැහැ කියල ඔබලාට තේරෙන්නේ නැද්ද. (බ)
ෆුල්ෆේස් හෙල්මට් හොඳයි (බ)