නේපාලයේ කත්මණ්ඩු නුවරදී භූමිකම්පාවට මුහුණදුන් සරසවි සිසුහු පිරිසක්ද එහි ගිය ක්‍රීඩා කණ්ඩායමක්ද හමුදා ගුවන් යානයකින් කටුනායකට පැමිණිය. ඒ පිරිසේ 42 ක් වූහ. තමන් නතරවී සිටි නවාතැන්වල ගොඩනැගිලි හෙල්ලෙද්දී ජීවිතය බේරාගැනීමට දවස් දෙකක් පමණ නිරාහාරව එළිමහනේ රැඳී සිටි අයුරු ඇතැමෙක් විස්තර කළහ.
ගුවන් හමුදාව ඔවුනට කෑම බීම සංග්‍රහයක්ද පැවැත්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd