වෙසක් සමයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 30000 ක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම ව්‍යාපාරිකයන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව අධිකාරිය පවසයි.
වෙසක් සමයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 30000 ක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම ව්‍යාපාරිකයන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බලධාරී මහත්වරුනි, බුදුරැස් වළල්ල නොයෙකුත් පාට යොදමින් විකෘති කරන අයටත් නීති මඟින් කටයුතු කිරීමට ක්‍රමයක් සකසන්න. (නි)
සමහරු හිතාගෙන ඉන්නේ (බිස්නස් කරන) නියම බෞද්ධ කොඩි විකුණුවොත් එයාලගේ දෙවියෝ කෝප වෙයි කියලා (බ)
වෙසක් අපියි. බිස්නස් උන්ගේ. හේතුව කොඩි විකුණලා තිබෙන්නේත් සිංහලයෙක්. (බ)
ලෝකයේ ආගම් ඇති වූ දා සිට ඇති වූ හොඳම බිස්නස් එක ආගම විකිණීමයි. මෙය සෑම ආගමකටම පොදු කරුණකි. (බ)
සාධු ! සාධු !!ආගම විකෘති කරමින්, ආගමට නිගාදෙන්නන්ට නිසි දඬුවම් තදින්ම දියයුතුයි. (නි)
වෙසක් අපෙයි, බිස්නස් උන්ගේ. හේතුව ඒකයි (බ)
ආගම ජාතිය ආදරය මේ සේරම බිස්නස් වෙලා (ම)
එතකොට ජාතික කොඩිය විකෘති කළ අයට නඩු නැද්ද (ම)