ජාත්‍යන්තර වාණිජ ගිවිසුම් හා සබඳතා ශක්තිමත් කිරීම සඳහා රුපියල් දස කෝටියක වියදමින් අධිකරණ අමාත්‍යංශය යටතේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය‘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් බ්‍රහස්පතින්දා විවෘත කිරීමට නියමිතය.
සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය හා සමානව ජාත්‍යන්තර වෙළඳ සබඳතාවලදී ඇති කරගන්නා වෙළඳ ගිවිසුම් වලද ප්‍රමිතියෙන් යුත් නීති සේවා සැපයීමේ ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම මධ්‍යස්ථානය පිහිටුවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
(සු.පෙ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැඩ රටකට ඕනි ලෝකෙත් එක්ක අත්වැල් බදාගෙන යන සංවර්ධනයක් ගරු රනිල්ගේ වැඩ ඉදිරියේදී දැක ගත හැක හැමකෙනාටම එතුමාගේ බුද්ධිය රටට වාසනාවක් ! (බ)
අගමැතිතුමා රට සංවර්ධනය කළයුතුයි (නි)