පුංචි එංගලන්තයක් ලෙස හැඳින්වූ නුවරඑළියේ දේශගුණයද දැන් වෙනස්වී පවතී. වසර ගණනාවක් පැවති එහි දේශගුණය වෙනස්වී නුවරඑළියට ආවේණික නොවූ නුවරඑළියේ දැකගත නොහැකි සතුන් දැන් එහි දැකගත හැකිය.
මොනරුන්ද, කබරුන්ද ඒ අතර වෙති. පසුගිය මාර්තු 31 වැනිදා ග්ලෙන්ෆෝල් වත්තේ සෙබඩක දුටු බව එහි හිමිකරු ලෙස්ලි දොඩම්පෙගමගේ මහතා කියයි.
ග්‍රෙගරි උද්‍යානය අසල සයිප්‍රස් ගසක බෙනයක කබර පැටියෙකුද අප්‍රේල් 23 වැනිදා දැකගත හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආතර් සී ක්ලාක් මහතා කිව්ව කතාව ඇත්ත වෙනවා (අ)
කබරගොයා රාජිතට අසුවුනොත් තලගොයෙක් කරනවා සිකුරුයි (බ)
සත්තු වුණත් සැපට ඉන්න ආසයි.(නදී)
එහෙනම් කතරගම පැත්තේ තේ වතු ගැනත් අහන්න ලැබේවිද දන්නේ නැහැ.(දිල්)
සතුන් දේශගුණයට අනුව අනුවර්තනයවේ. (ර)
මේ සත්තු ටික නුවරඑළියට ට්‍රිප් එකක් යන්ඩ ඇති. නිවාඩු කාලෙනේ. (බ)
කබරයා අශ්වයෝ පදින්න ගිහින් , කරුමෙට අශ්වයෝ නැවත එංගලන්තෙටම පැනල ගිහින් . බලාපොරොතු කඩ උන කබරයා හැංගිලා බලන් ඉන්නවා කවදා හරි අශ්වයෝ එනකම් (බ)
අපිට විතරද සැප ගන්න හොද (බ)