ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයින්ගේ ශෝකය දැනුම් දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ නේපාල ජනාධිපති රාම් බැරන් යදම් මහතා සමග දුරකථනයෙන් කථා කළේය.
මේ අවාසනාවන්ත අවස්ථාවේ ශ්‍රී ලංකාව නේපාලය සමග එක්ව සහාය දෙන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය.
වික්‍රමසිංහ මහතා නේපාල අගමැති සුෂිල් කොයිරාළ මහතා සමගද දුරකථනයෙන් සාකච්ඡා කොට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd