නේපාලයේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය හා එක්ව සහන වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස හිමියෝ කියති.
පානීය ජලය, වියළි ආහාර, ඇඳුම්, බෙහෙත් ද්‍රව්‍ය, පාවහන් වැනි ආධාර ද්‍රව්‍ය මරදාන මහාබෝධි සමාගම, විද්‍යෝදය පිරිවෙන, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට භාරදිය හැකි බවද බානගල උපතිස්ස හිමියෝ පවසති.
මිලට ගැනීමේ අරමුදලක් ආරම්භ කර ඉන්දියාවෙන් භාණ්ඩ මිලදීගෙන නේපාලයට යැවීම පහසු බැව්ද ආධාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ තොරතුරු මහා බෝධි සමාගමේ 011 2677626 හෝ ශ්‍රී ලංකා මහ පිරිවෙනේ 011 2693867 දුරකථන අංකයන්ගෙන් ලබාගත හැකි බවද ඒ හිමියෝ කියති.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මා හිමි, මාතලේ ධම්මකුසල රාමඤ්ඤ අනු නා හිමි, මරදාන ශ්‍රී ලංකා පිරිවෙන් විද්‍යාලයාධිපති නාගොඩ අමරවංශ හිමි සහ සිංහල විශ්ව කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ අකුරටියේ නන්ද හිමියෝ මේ ආයාචනය කරති.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහා බෝධියත් නේපාල උදව්වට