19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන ලෙස ඉල්ලා සඳුදා රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව අසලට ගමන් කරන බව පවසමින් අද (26) නිරෝෂා විරාජිනී, උපුල් ශාන්ත සන්නස්ගල, කසුන් කල්හාර, සෞම්‍ය ලියනගේ, සමනලී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලාකරුවෝ පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මහතානෙනි මෙතන පලවන පක්ෂග්‍රාහි අදහස් බලන කොට ඔබ තුමාගේ අදහස බොහෝ වටි . අපි දෙකට තුනට බෙදි වෙන් වී කුලල් කාගන්න කොට වන්නේ බෙදුම් වාදය ශක්ති මත් වී රට දෙකඩ වීමයි . ඔබතුමා ගේ අදහසට මම විරුද්ද වෙමි , කලාකරුවෝ කියන්නේ සමාජයට යාම පණිවිඩයක් ගෙනයන මාධ්‍ය වාහකයක් , එයාලා ලා ඔපිනියන් ලිඩර්ස් ලා , එයාලා හරහා යාම පණිවිඩයක් සමාජ ගත කිරීම පහසුයි , ලාබදායි හා ඉක්මන් . නමුත් වැදගත් වන්නේ නිවැරදි දැක්මක් ඇති පණිවිඩයක් සමාජ ගත කල යුතුයි , තමන් කැමති පක්ෂයේ මතය නොවේ , රට ට වැදගත් , කාලයට වැදගත් මතය සමාජ ගත කරන්න මොවුන් උත්සහ කරන්නේ නම් , මොවුන්ගේ සේවය අපට වැදගත්ය .(බ)
මහානාම සහ සම්පත්, ඔබ දෙදෙනාගේ මේ එකගත්වය පසුගිය කාලයේ වේදිකාවලට පැමිණ යහමින් මුදල් හම්බ කරගත් කලාකරුවන්ටත් අදාලයි සිතමි. මේ අය තවම මෙමගින් මුදල් උපයා නැති බවද සිහිකළ යුතුයි (දිල්)
ඔය කියන 19 හා 20 කියන සංසෝදන ඔයතරම් හොදනම් පුවත්පත් දැන්වීමකින් මහජනතාවට දැනුවත් කරනවා නම් හොදයි. මේ කලාකරුවෝ ඔ්කේ තියනදේ කියවල වෙන්න ඇති නේද ඉන්නේ (අ)
මහානාම ,යහපාල ,සුමුදුහේව ,මේ තුන්දෙනා. හරියට වාසු,විමල් ,ගම්මන්පිල. වගේ. මිනිසුන් අකමැති. තුන්දෙනා බොරු. සෙවල කතා තියෙනවා දන්නා දේකුත් නැහැ ,නොදන්නා දේකුත් නැහැ මේතුන්දෙනා හොඳයි කුඹුරකට, ඉස්සෙල්ලම කුඹුර හාගන්නවා. (ස)
මහානාමට මගේ ප්‍රණාමය මෙයාලා කලාකාරයෝද අද දවසේප්‍රධානම කාර්යය වෙන්නේ 19 සම්මත කරගන්න එක විතර ද ? මේ අය ඇත්තටම රටට ආදරේ අය ද නැත්නම් බෙදුම්වාදය සඳහාම පෙනී සිටින අය ද ? (ස)
මහානාම -කඳාන කියන්නා සේ කලාකරුවන්ට සමාජයට පණිවුඩයක් ගෙන යාම පහසුවෙන් ම කළ හැකිය. එමෙන් ම සෑම දෙයම දේශපාලනය හා බැඳුණු මෙකල දේශපාලනයෙන් තොර මනු සතෙක් ද නොමැත. දේශපාලනය නොකරන්නේ යයි කීමද දේශපාලනයක් ම වන බැවිනි. එබැවින් කලාකරුවන්ගේ වගකීම විය යුත්තේ බඩගොස්තරවාදයෙන් මිදී රටට හිතකර පණිවුඩයක් ජනතාව වෙත ගෙන යාමට කටයුතු කිරීමයි. මෙහි නම් සඳහන් අය අතර නම් සැබෑ කලාකරුවන් හෝ සැබෑ දෑ හිතකාමීන්හෝ ඇතැයි නොපෙනෙයි. (ස)
ශ්රී ලංකාවට තීරණාත්මක මූහොතක්.මෙහි 19 ට එරෙහිව අදහස් පලකල සිල්ලම කරුණාකර 17,18,19,20 හදාරන්න . අනාගතයේ දරුවන් ඔබලාට ද්‍රෝහීන් කියනු ඇත (ස)
ආපහු මළු අරන් කඩේ යන්න වගේ (ස)
එතකොට අපි දන්න කලාකාරයෝ කව්ද ? වීරවංශද, එහෙම නැත්නම් උදය ගම්මන්පිලද (නදී)
මේ ඉන්නේ රටේ කළා කරුවෝද නැත්නම් තමන්ගේ බඩ ගැන හිතන පිරිසක්ද ?(නදී)
මහානාම-කඳාන , සම්පත් මහතාගේ අදහස වටිනා බව සඳහන් කර නැවත විරුද්ධ බව සඳහන් කිරීම තේරුම් ගත නොහැකිය. කරුණාකර එය තේරුම් කර දෙන්න.(නදී)
අයියෝ මේ ඉන්නේ අර කලා සෙට් එක නේද ? මොකද සල්ලි දෙනවා කිව්වත් මිනිස්සු නැද්ද? (නදී)
නිරෝෂ්ට ඕකත් කජ්ජක්ද ? රාත්‍රියට ලොරි ගාල්කරන එකනේ (නදී)
සන්නස්ගල මහත්තයා යුද්දේ කාලේ මොන මුල්ලෙද සිටියේ ? ඔය දැන් සිටින ගෙම්බෝ , පෙන්දෝ, කළු සුද්දෝ බලයේ සිටියා නම් ඔය දැන් කියවන වැඩ කිඩ දමන්ට රටක් අපිට නැත. තිත්ත උනත් ඇත්ත එයයි .මහින්දව අමතක කරන්නෝ තමන්ගේ දෙමපියන්වත් අමතක කරන නරුමයන්ම වන්නෝය. (නදී)
සන්නස්ගලත් තවත් ගලක් (නදී)
ලැජ්ජා නැතිකම. කටින්ද බනින්නේ (නදී)
හිල් වෙච්ච පන් මලු අරගෙන කඩේ යන උදවියනේ , අන්ච්චාවත සංකාරා (නදී)
කසුන් ඔබතුම ඉන්නේ ලංකාවේද කියල අපට හිතෙනවා ප්‍රතිචාරය දැක්කම (නදී)
කෝ අප්පා ලම්බෝගිනිය. එයින් පස්සේ දැක්කෙම නැහැනේ. (නදී)
චතුරි නංගී, මොකද සුමුදුහේවා මහත්තයා එන්නත් කලින් එයාවම මතක්කරගෙන මඟබලන්නේ? එයා දරු මල්ලෝ ඉන්නා තලත්තෑනියෙක් බව අමතකද? (නි)
අනේ අනේ චතුරි, ෆේස්බුක් බේබිලා රටක් ජාතියක් සංස්කෘතියක් ගැන නොදන්නවා විතරක් නෙමෙයි, මිනිසුන්ට විනීතව කතාකරන්නවත් දන්නේ නැහැ කියන කතාව ඇත්තයි එහෙනම්? (නි)
සම්පත් ගේ අදහසේ හැටියට කලකරුවා නිර්ණය කරන විදිය පොඩ්ඩක් කියන්නකෝ. හැබැයි කලින් කට්ටියට කඩේ ගිය අයත් ඇතුලත් නොවිය යුතුයි. (අ)
මේ ගොල්ල 19 යේ මොනාද තියෙන්නේ කියලවත් දන්නවද දැනේ නැහැ. අහන්න බලන්න, අඩු ගැනේ විධායකේ අහෝසි කරන්න කියනවා එකේ තියෙන දේවලුත් කවුරුත් දැනේ නැතුව ඇති. පිස්සු (අ)......
මෙතන නම් සඳහන් කලාකාරන් යැයි හඳුන්වන පිරිසෙන් නිරෝෂා සහ සමන්මලී දෙන්නා රුපවාහිනි සාකච්චාවකට ගෙන්වා ඔවුන් ලවා 19 මෙන්ම 20 වැනි සංශෝධනය ගැන මහජනතාව දැනුවත් කරවන්නට කටයුතු කිරීම කාලෝචිතයි. මොකද ඒ අය ජනහද දිනු සුප්‍රකට කලාකාරියන් බැවිනි.(අ)
මේ අයත් කලාකරුවන්ද ? (ස)
රිද්මාගේ කතාවට මාත් පහක් දානවා. (නදී)
අර ලැම්බෝගිනියක් ඉල්ලලා මැරෙන්න හදපු කෙනා හිටියද ? (බ)
19 එපා කියල අනෙක් සෙට් එක බහීද? (බ)
මේ නාට්‍යට මෙයාලට කියක් ගෙවනවද (අ)
උද්ඝෝෂණය කරන්න කලින් අඩුමගානේ රටේ මිනිස්සු දන්නා කියන කලාකාරයෝ 10ක් 20ක් වත් එකතු කරගෙන ඉන්නවා.. (බ)
ඔය පණ්ඩිත කථාවලට දැන් ඉන්න උන් ගණන් ගන්නෑ (බ)
19 ගැන දිනේෂ් ගුනවර්ධන ලස්සනට විග්‍රහ කළා. අවසාන වාර්තාව තාමත් හදල නැහැලු. ඉතින් මේ කට්ටිය මොනවද මේ දොඩවන්නේ ජනතාව මුලා කරන්න. (ස)
හොඳ වැඩක්. ඕකට අත උස්සන්නේ නැත්තේ දේශ ද්‍රෝහියෝ. (බ)
සමනලී ෆොන්සේකාගේ රගපෑම් පසුගිය මැතිවරණයේදී අප දැක්ක අති විශිෂ්ටයි..කුණුහරප චිත්‍රපටි හදල මිනිස්සුන්ට පෙන්නලා මොලේ විකෘත්ති කරලා සල්ලි හොයාගන කාපු අයත් මෙතන ඉන්නවා..උද්ඝෝෂණය කරන්න කලින් අඩුමගානේ රටේ මිනිස්සු දන්නා කියන කලාකාරයෝ 10ක් 20ක් වත් එකතු කරගෙන ඉන්නවා.. ඔහෙලා කියන දේවල් වලට අපි තව දුරටත් මුලා වෙන්නේ නැහැ (බ)
ඔය කෑ ගහන කට්ටිය දන්නවද 19 හෝ 20 ගැන? අපි දන්නේ නැති හින්ද අහන්නේ.(බ)
දැන් එතකොට නිරෝෂා , සමනලී දන්නවද ඔය 19 කියන්නේ මොකක්ද කියල..? (දිල්)
කුණුහරුප චිත්‍රපටි හදල මිනිස්සුන්ට පෙන්නලා මොලේ විකෘත්ති කරලා සල්ලි හොයාගෙන කාපු අය ඉන්නේ පැරදුන ජනපති සමග නේද.18 ට කිසිම හිරිකිතයක් නැතිව අත උස්සන එක කියවල බැලුවද කඩේ යන කට්ටිය (ස)
කලාව සහ දේශපාලනය දෙකම රඟ පෑමක්ද ? (ස)
මිනිසුන්ගේ ගරුත්වය තව දුරටත් අවශ්‍යනම් දේශපාලනයෙන් අයින් වෙන්න.. (ස)
සමනලී ෆොන්සේකාගේ රගපෑම් පසුගිය මැතිවරණයේදී අප දැක්ක අති විශිෂ්ටයි (බ)
මුන්ට කියන්න ඕනි කලාකාරයෝ කියලා නෙමෙයි.. නලාකාරයෝ කියලා..යහපාලනයට කඩේ ගිහින් පජාත වෙලා හෙට අනිද්දා දේශපාලන කූනු කූඩුවට විසිවෙන්න ඉන්න මුන්ට දෑන් ඕනි මොකක් හරි බොරුවක් කරලා පෙන්නලා ආයෙත් පොරවල් වෙන්න.. මේ නලාකාරයෝ ටිකට මම කියන්නේ ජනවාරි 8 පස්සෙ ඒ හරකා දෑන් ජනතාව විකුණලා ඉවරයි කියලා..(ස)
කෝ අප්පා ලැම්බෝගිනිය..එයින් පස්සේ දැක්කෙම නැහැනේ..(බ)
මේ අය වෙළෙන්දෝ (බ)
වින්සන්ට් මහතාණෙනි , සමපත් මහතාගේ කියමන , හරි කළා කරුවන් කාගේ වත් වන්දිබට්ටයන් හෝ අතකොලු නොවිය යුතුයි . නමුත් එයා ලත් මේ අපි ඔබතුමා වගේ මේ රටේ සමාන අයිති වාසි කම් ඇති පුරවැසියෝ , ඒ අනුව එයාල ටත් මේ රටේ දේශපාලනය කිරීමට අයිතියක් ඇත . නමුත් එයාල ජනතාවට අතරට ගෙන යා යුත්තේ එයාල සම්බන්ද පක්ෂයේ මතය නොවේ , සමාජයට වැදගත් යයි හිතෙන , කාලයට ගැලපෙන පණිවිඩයයි , මොකද එයාලට පුළුවන් මතයන් වඩා වේගයෙන් , පසුවෙන් හා ලාබදායි ලෙස සමාජ ගත කරන්න , එයා ලා ගේ රැකියාව අනුව එයාල පහසුවෙන් හොඳ සන්නිවේදන මාධ්‍යක් හැටියට භාවිතා කල හැක . මේ මාගේ පුද්ගලික මතයයි . (ස)
අනේ.........මේ ගොල්ලෝ දැක්ක කල්..(බ)
රටට බොරු කියලා අපරාද කරන්න නම් එපා (බ)
කෝ ඔය කට්ටිය කලින් කියපු ලැම්බෝගිනි හෙලිකොප්ටර් එහෙම තාම ලැබුණේ නැද්ද (බ)
19 දැකලා කියවලාවත් නැති අය තමයි මේ කඩේ යන්නේ (බ)
ඔහෙලා කියන දේවල් වලට අපි තව දුරටත් මුලා වෙන්නේ නැහැ (බ)
චතුරි යු.එස්.ඒ මොකද මෙච්චර ලස්සන සංවාදයක් යන තැනක ඔබ කතා කරන විලාශය ඔබ ගැන ගොඩක් දේවල් පවසනවා . (අ)
කලාකරුවන් කිසිවෙකුත් ඉදිරිපත් කර ඇති නාම ලේඛනයේ නෑ. වන්දිභට්ටයින් කලාකරුවන් වන්නේ නෑ. කලාකරුවා යනු ජාතික වස්තුවක්. නියම කලාකරුවන් කිසිදා දේශපාලනයේ නිරත වන්නේ නෑ. (බ)
වහල් මානසිකත්වයෙන් ලංකාව මිදෙන්නේ කවදාද ? (බ)