පුත්තලම, තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි.
මේ හේතුවෙන් තබ්බෝව එච් 01 ගම්මානයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවත්, පුත්තලම මන්නාරම් මාර්ගයේ ගමනා ගමනයටද බාධා පැමිණ ඇති බවට පුත්තලම අපදා කළමනාකරණ කාර්යාලය කියයි.
ඡායාරූප - එච්.සී.චන්දන
ඡායාරූප - රෝවන් පෙරේරා










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර දසුනක්. (ස)