19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස බල කෙරෙන පා ගමනක් බොරැල්ල ආයුර්වේද වට රවුම අසලින් ආරම්භ විය.
පාර්ලිමේන්තු වටරවුම දක්වා යන එම පා ගමනට මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු හිමිවරු, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොලිස් යකඩ වැට, ජල ප්‍රහාරක රථ හා අතිරේක පොලිස් බලඇණි රඳවා ඇත.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය නිකන් පෙන්නන්න හදන්නේ මහින්ද මහත්තය 19 ට අකමැතියි වගේනේ..මහින්ද මහත්තය මොකටද අකමැති වෙන්නේ..එතුමා ආයේ ජනපතිවරනෙකට එන්න නෙමෙයිනේ හදන්නේ..අගමැති පුටුවට එන්න..එතුමාව අපිට ඕන නිකම්ම නිකම් අගමැති කෙනෙක් කරන්න නෙමෙයි.බලතල සහිත ජනාධිපතිට උඩින් ඉන්න අගමැති කෙනෙක් කරන්න.එතුමා වගේම එතුමාට සහය දෙන සේරම 19 ට කැමතියි ..අකමැති කට්ටිය තමයි ඔය අනුන්ගේ පක්ෂ බදාගෙන අනුන්ගේ ජනමත මංකොල්ලකාගෙන කුමන්ත්‍රණ කර කර පුටුවේ බලතල රැකගන්න මේකට අංචිය අදින්නේ.(අ)
ජනතවට සුභ නම් වැදගත් (දිල්)
ඔතන ඉන්න අයෙන් 99% ම 19 කියන්නේ මොනවාද කියා නොදන්නා අය (ස)
වැලිකඩ සංහාරය..? 19 යි ඒ මිනීමරු ස්ත්‍රීදූෂක කුඩු කාර පාතාල සමාජ පිලිලයනුයි අතර මොකක්ද තියෙන සම්බන්ධය ..එයාලට සාධාරණය ඉෂ්ට කරන්නද 19 ගේන්නේ. (ස)