ඌව පළාතේ අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන්ට "ඒ" සමාර්ථ ලබාගත් සිසු සිසුවියන්ට ලැප්ටොප් බෙදා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවනාගරයෙදී පැවැත්විණ.
ඌව පළාතේ අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන්ට "ඒ" සමාර්ථ ලබාගත් සිසු සිසුවියන්ට ලැප්ටොප් බෙදා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවනාගරයෙදී පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාටින්, දැන් ඡන්දයක් ප්‍රකාශ කරලා නෑ. ළමයින්ට ඡන්දෙත් නෑ. ළමයින්ට ඇමතිකම් දෙන්නෙත් නෑ. ලංකාවේ නීතියක් තියෙනවා.(බ)
ලංකාවේ අනික් පළාත් වලටත් මේ පහසුකම් ලබා දුන්නොත් හොදයි (දිල්)
එතකොට මේවා මේ ඡන්ද අල්ලස් නොවෙයි නේද?(දිල්)