ඉදිකිරීම් වැඩපොළකදී තාර ගෑවුණු නයකු බේරා ගැනිමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකය හා සහ ස්වේච්ඡා සේවකයකු වන සුධීප රාජපක්ෂ මහතා දෙපැයක් පුරා ගත් උත්සාහය අසාර්ථක විය.
ඉදිකිරීම් වැඩපොළකදී තාර ගෑවුණු නයකු බේරා ගැනිමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකය හා සහ ස්වේච්ඡා සේවකයකු වන සුධීප රාජපක්ෂ මහතා දෙපැයක් පුරා ගත් උත්සාහය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ සතා (දිල්)
අති විශිෂ්ටයි. මහත්වරුනි ඔබලාදුන් මේ ආදර්ශය අපේ රටේ සියලුම තරුණ තරුණියන්ට මහඟු අත්වැලක් වේවා.ඇත්තටම ඔබලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ' මහත්වරු '. (අ)
ස්වභාව ධර්මය ආරක්ෂා කරන්නා ස්වාභාව ධර්මය විසින්ම රකියි (නදී)
අනේ දිල්ශාන්, ඒ සත්ව කරුණාවෙන් හදවත් ආලෝක උණු උතුම් සිතිවිලි ඇති මිනිසුන් කීප දෙනාගේ වටිනාකම ඔතරම් අව තක්සේරුවට පත් කරලා දමන්න එපා. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්නේ තඹ සතයකට නොවටිනා ජනතාවගේ මුදලින් යැපෙන ඒ අසරණ ජනයාටම, දේශයටම නිගාකරන, මිනිස් රැලක්. උත්සාහයට ගොඩාක් පින් (නදී)
පාර්ලිමේන්තුවේ ඉන්න සතියෙන් සතියට පාට වෙනස් කරන දෙපා නයින්ට වඩා මෙම නයා විශ්වාස කලහැකිය , කොහොම නමුත් අහක යන සර්පයන් රෙද්ද අස්සේ දමා ගැනීම සහ සුරතල් කිරීම නොකළ යුත්තකි (අ)
විෂඝෝර සර්පයෙක් බව දැන දැනත් ජීවිතයක් බේරන්න තරම් ඉදිරිපත් වුන අය සැබවින්ම අගය කළ යුතුයි.චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි..(බ)
සියලු දෙනටම් පින් (නදී)
හොද උත්සහයක් ගත්තනේ එ්ක ලොකු පිනක් ...ඔයාලට මගේ උත්තමාචාරය...(නදී)
ඔයාලට මගේ උත්තමාචාරය. (ස)
මෙන්න නියම මිනිස්සු ඔබලාගේ මිනිසත් බවට මගේ ප්‍රණාමය (බ)
උත්සාහය සපල නොවුනත් , සිතුවිල්ල උතුම් (බ)
මේ වගේ මිනිස්සු ගැන ඉතා ආඩම්බරයි (බ)
අනුකම්පාව දන්නා නියම සත් ගුණවත් කට්ටියක්. මේවාගේ අය පාර්ලිමේන්තුවට යවන්න තරම් මොලයක් අපේ මිනිස්සුන්ට නැහැ. (බ)
ගයාන් ඔබ අම්පාරේ කොතනක වුනත් සර්පයන්ගෙන් මිනිස්සුන්ට වෙන්න තියෙන හානියත් මිනිසුන්ගේන් සර්පයන්ට වෙන්න තියෙන හානියත් වලක්වා ගන්නට හැම මොහොතකම ඉදිරිපත් වෙනවා. මෙහෙදීත් ඔබ කරන්නට යෙදුනු මෙම කාර්ය අසාර්ථක උනාට බොහොමත් පිං (බ)
හොඳ වැඩක් (බ)
ඩිල්ෂාන්ගේ කතාව ඇත්ත. ඒ වුණාට එතන හරිම භයානක තැනක්. යන යන උදවිය නරක්වෙනවා (නි)
අති විශිෂ්ට උත්සාහයක් (බ)
සමහරු සර්පයෝ බේරාගන්නවා.සමහරු සර්පයෝ පාර්ලිමේන්තුවට යවනවා. (බ)
බොරු වැඩක් (බ)