නේපාලයේ ඇති වු භූ කම්පනය හේතුවෙන් අවතැන් වු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.
අද අලුයම වෛද්‍යවරුන් ඇතුළු සහන සේවකයන් රැගෙන නේපාලය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන්යානයේ මෙම පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.
කෙසේ වෙතත් අද දහවල් එහි නැවත වරක් ඇතිවු භූ කම්පනය නිසා අදාල ගුවන් යානය මෙරටට පැමිණීමට තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇති බවද වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd