මද වැස්සේ මුහුදු ගොස් එමින් සිටි ධීවරයන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් ගොඩ බිමට ලං වෙද්දී අකුණක් වැදීමෙන් ධීවරයෙකු මියගිය බවත් අනෙත් දෙදෙනා කම්පනයට ලක් වී ඇති බවත් අසල්වැසියෝ කියති.
මද වැස්සේ මුහුදු ගොස් එමින් සිටි ධීවරයන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් ගොඩ බිමට ලං වෙද්දී අකුණක් වැදීමෙන් ධීවරයෙකු මියගිය බවත් අනෙත් දෙදෙනා කම්පනයට ලක් වී ඇති බවත් අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව සත්තු මරන්න. එතකොට තව හෙන වදියි. (ස)
අපේ හාමුදුරුගොල්ලොත් මාළු කනවා. හැබැයි හාමුදුරුවරු නෙමෙයි අපි දැනගන්න ඕනෑ මේ ලෝකයේ වැඩියෙන්ම දුක්විඳලා දඟල දඟලා ඉඳලා හුස්මගන්න බැරුව මැරෙන්නේ මාළුවෝ කියලා. බලන්න ඒ අහිංසක සතුන්ගේ මුහුණවල් දිහා ....!!! (නි)
සත්තු මරාකෑම ස්වභාව ධර්මයයි. අපිට කොටි සිංහයන් දකින්නට බැහැ. ධීවර කර්මාන්තය ලෝකෙයම කෙරෙන මහා පරිමාණයේ කර්මාන්තයක්. බහුතරයක් මසුන් කර්මාන්තයෙන් ඩොලර් කෝටි ගණනක් රටවලට අදායමක් ගෙනෙන එහෙත් අමාරු රැකියාවක්. (නි)
තිලංක, මියගියවුන්ට හා ඔවුන්ගේ නෑසියන්ට හිත්රිදෙන කතා කියන්න එපා. ඔබ කිසිම සතෙක් මරලම නැද්ද ? (නි)
අපේ සමහර මිනිස්සු පත්තරේට කොමෙන්ට් දාද්දි හරිම බෝධිසත්වයෝ.මිනිහෙකුගේ දුකකදී පිහිට වෙනවා වෙනුවට මියගිය අයගේ ඥාතීන්ට හිත රිදෙන විදිහේ කතා කියන එක නියම බෞද්ධයෝ කරන දේවල් නොවෙයි (බ)
ඕව වදින්න ඕනේ යහ පාලනේට, ස්වභාවධර්මය ඒ අයටත් වැඩ දෙයි ඉදිරියේදී (බ)