නේපාලයේ ඇතිවු භූමිකාවෙන් විපත්ට පත් වූවන්ට සහන සැලසීමට විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක් ඇතුළු 48 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද අළුයම පහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් නේපාලය බලා පිටත් විය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව මෙම පිරිස පිටත්ව ගිය අතර අවශ්‍ය උවහොත් තවත් වෛදය කණ්ඩායම් යැවීමට ශ්‍රී ලංකාව සුදානම් බව රජය නිවේදනය කර සිටියි.
නේපාලයේ භූමිකම්පාවෙන් 1400 ක් පමන මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
ශ්‍රී ලංකාවෙන් ගිය ක්‍රීඩා කන්ඩායමක් නිරුප්‍රදිතව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින බව වාර්ථා වෙයි.
වෛද්‍ය විද්‍යාව හැදෑරීමට එරටට ගොස් සිටින හ්‍රී ලාංකික සිසුන්ට හානියක් කැති බවද තානාපති ආරංචි මාර්ග කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපත්, වේදනා, මරණ වලදී අතහිත දී පිහිට වීම උතුම් මිනිස් ගුණයකි. ඔවුන්ට සැනසීම ලැබේවා. !! (ර)
ඉතා හොඳ තීරණයක් (නි)