සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ හෙරොයින් මුදල් පාලකයා වශයෙන් සිටි බව කියන සුරාස් අහමඩ් මැයි අට වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහු හබරණ කැලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් හෙයින් ඇප මත මුදා නොහරාන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර හිටපු පොලිස්පතිට සහ මන්ත්‍රීට මොකද වුණේ. මහා බැංකුවේ කෙස් එකවගේ ශේප් කලාද? (අ)
රස්සාවක් තිබුනානම් ඕව කරයිද? මන්ත්‍රීලට මුට්ටිය ඇල්ලුවත්, අද රස්සාවක් දෙන්නේ සල්ලි වලට, මොකද බොරුද ? (බ)
හොරකම් කළ එකා ගියාවේ, කුඩු ගෙන්වපු එකාත් ගියාවේ. ඕවා කවදාවත් අල්ලන්න පුළුවන් ඒවා නොවෙයි. ඒ වුණත් දෙවියන්ගේ නාමයෙන් ඉදිරියේදීවත් ඔය කුඩු උවදුර අපේ තරුණ, ළමා පරපුර වෙනුවෙන් තුරන් කරන්න. අපේ අවංක හදවත් වලින් ඉල්ලන්නේ එච්චරයි !!! (නි)
ජනතාව රවටන්න එපා (නි)