නේපාලයේ කත්මණ්ඩු නුවරට කිලෝමීටර් 50 ක් වයඹින් හටගත් භූමිකම්පාවෙන් දැනට 850 ක් පමණ මිය යන්නට ඇතැයි සහන සේවකයෝ කියති.
කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනුයේ එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට හානි සිදු වු බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd