රිච්ටර් මාපකයේ 7.5ක බලයකින් යුත් භූමිකම්පාවකි වයඹ දිග නේපාලයේ සිදුව ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි. එම භූමිකම්පාවෙන් 150කට අධික පිරිසක් මිය යන්නට ඇතැයි විදෙස් මධ්‍ය වර්තා කරයි.
මේ භූමිකම්පාවෙන් විශාල ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති සෑහෙන පිරිසක් තුවල ලබන්නට එම වර්තා සඳහන් කරයි.
ඉන්දියාවේ නගර කිහිපයකට ද මෙම භූමිකම්පාව දැනී ඇතැයි ද දැන ගන්නට ඇත.
ධරහරා කුළුන කඩා වැටුණු පසු
ධරහරා කුළුණ කඩාවැටීමට පෙර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලැබේවා. (ස)