අලුත් මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය ලැබුණු බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි ඇමැති රහුෆ් හකීම් මහතා අද මහනුවර දී පැවසීය.
අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන යෝජනාවක් ජනපති ඉදිරිපත් කළ බවත්, තමන් ඊට දැඩි සේ විරුද්ධ වූ බවත් ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
....... තොප්පිය හැරුන පැත්තට කියලා කතාවක් තියෙනවනේ. මේ රටේ සිංහලයෝ එකවගේ එකම මතය පිහිටා කටයුතු කළොත් කවුරු කවුරුත් මොනවා කරන්නද? (නි)
ඔයාලට ඕනේ එක විතරක් ද ආයුබෝවන්ඩ සම්මත කරගන්නේ?19 ටත් වඩා ඕනේ පාදඩ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම තමා (ස)
හැම රජයකටම එකතුවෙලා තමන්ගේ ගොඩ වැඩිකරගන්න බලන සමහරු මොනතරම් ආත්මාර්ථකාමීද? (නි)
හකිම් බයේ දඟලනවා අලුත් මැතිවරණ ක්‍රමය අවොත් ඒයා ගේ පක්ෂය සුන් (අ)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
19 ට වඩා වැඩකට නැති සමානුපාතික ක්‍රමය වෙනස්කරන්නයි ජනතාවට අවශ්‍ය කරන්නේ මොකද එතකොට තමයි මන්ත්‍රී වරයාත්තම ආසනය වෙනුවෙන් වැඩ කරන්න පෙළඹෙන්නේ. සුලු පක්ෂ කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ වල මන්ත්‍රීවරු එයට ඡන්දය නුදුන්නොත් අපි ජනතාව විදියට ඔවුන්ට ඡන්න්දය නොදීමට තීරණය කර අවසානයි. (අ)
අනේ අපි නම් නැහැ ඕවට (නි)
දැන් අපි මොකද කරන්න ඕනෑ? (නි)