බණ්ඩාරගම කිඳෙල්පිටියේ කාරයක් ගිනි ගත්තේය. ප්‍රදේශවාසීහු අසල කම්හලකින් ගිනි නිවන උපකරණයක් රැගෙන අවුත් ගින්න නිවා දමන විට ඉදිරිපස මුළුමනින්ම විනාශවී තිබිණි.
කාරයේ හිමිකරු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයෙකි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප සිරිමහ බෙල්ලන
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාර් එක අයිතිකාරය සංචාරකයන් රටවටේ එක්ක යන කෙනෙකි. (ස)