‘එදා රාජපක්ෂලා නිසා උඩින් ගියපු අය අද පාර්ලිමේන්තුවේ පාපිස්සට වැටිලා. පයට පෑගෙන පාපිස්සේ ඔවුන් රැයක් නිදා ගත්තා. එය ඔවුන්ට හොඳ පාඩමක්. ජනතාව අමතක කර නොයෙකුත් අකටයුතුකම්වලට උඩගෙඩි දුන් අයට එය හොඳ පාඩමක්. අයෙත් ඕනෑ නම් පාර්ලිමේන්තුවේ පාපිස්සේ නිදා ගන්න ඉඩ දෙනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති සාකච්ඡාවක දී පැවසීය.
‘අද ජීවන වියදම අඩුයි. මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන්. ගසා කෑම් හොර මැරකම්, රජයේ මුදල් වංචා නෑ. අල්ලස් පරීක්ෂණ නවත්වන්න කියනවා. මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශයක් දෙන්න බැරි ඇයි? ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපට ඇහෙන්නේ පදනමක්,හරයක් නැති මොන්ටිසෝරි තර්ක විතරයි.(ස)
රනිල් මැතිදු වැනි උගත්,පිරිසිදු දේශපලනක්නයෙක් ලංකාවේ නැහැ..එතුමා කියන දේවල් වල සත්‍ය වටහාගන්න තවම කට්ටියට මොලේ පෑදිල නැහැ (ස)
අපිට නම් දැන් කතා අහලා ඇතිවෙලා (නි)
එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති පිනාලා එන ජන්දෙන් පස්සේ ගෙදරටම තල්ලු කරලා දාන එක ලාංකික ජනතාවගේ යුතු කමයි. (බ)
අම්මෝ ඉන්න සෙනග (බ)
යන ගී කියවනවා කියල සංකල්පයක් සිංහල ජනතාව අතර තියනවා මම අහල තියනවා. (බ)
උත්තරීතර පාර්ලිමේන්තුව මෙලෙස හෑල්ලුවට ලක්කරන්න ඉඩදෙන්න එපා අගමැතිතුමනි (නි)
ඔහෙට ඊලග පාර පාපිස්සවත් හම්බ වෙන්නේ නැහැ ගොයියෝ.(ස)
ලඟම ඉන්න මහා හොරා අල්ලන්නේ කවදද ? (ස)
පාර්ලිමේන්තුව බී ගත මන්ත්‍රී වරුන් ලංකාවේ ඉන්න එක්කත් ලජ්ජි. ඔය සන්ධාන පක්ෂය අහෝසි කරලා යහපත් චරිතයක් තියන මන්ත්‍රීවරුන්ට පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න ඉඩ දෙන්න. (ස) .
නුවන්, දැන්වත් නැගිටිනවද නින්දෙන්? ඔහෙලව ඔහොම කටට සූප්පුව ගහල නිදි කෙරෙව්වේ ඔය වගේ කතා වලට හුරේ දාන්න තමයි, මහින්දව අල්ලස් කොමිසමට යවන්න මෙයා කවුද? මහින්දගේ කකුලට පෑගුණු දූවිල්ලක් තරම් නොවටින කෙනෙක් මෙයා! (ස)
යහපාල ..දවල් හීන බල බල ඉන්න .......ඔබ ඡන්දෙට පෙර වෙනත් නමකින් දාපු අදහස් අපිට මතකයි .....ඒවා එකක්වත් සිද්ද වුනාද ...නිකන් කිච වෙනවා .....හිතන්න එපා අනෙක් හැම පුද්ගලයෙක්ම ඔබලා දුෂිත පුද්ගලයන්ගේ රෙදි අපුල්ලනවා කියා .... (ස)
අනේ කට ..මතකනේ අලිමංකඩට පාමංකඩ කියපුව..අපි බොන්නේ ඔයාල බොන පුන්නක්කු නෙමේ ...මහින්දගේ දුහුවිල්ලක් තරම්වත් වටින්නේ නැති අය. (ස)
රනිල් මහත්තයා ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
දැන්වත් මිනිසුනි මේවාට එරෙහිව වැඩකරමු. (නි)
ඔහොම කතාකරන්න වටින්නෙ නැහැ නේද? (නි)
අපවිත්‍ර අයහපාලට ඇත්තේ පුදුම වෛරයක් (ස)
රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති සාකච්ඡාවක දී පැවසීය, මේක දේශ පාලන රැස්වීමක් නේ රාජ්‍ය දේපල ගන්නේ නැහැ කියලනේ ද කිව්වේ මේ අරලිය ගහ මන්දිරය නේ (ස)
නිවෙන කොට පහානේ ආලෝකය වැඩිනේ. (ස)
අයියෝ රනිල් . (ස)
මට මතක නැති හින්ද අහන්නේ, අර 88-89 කාලේ බටලන්දේ මොකද උනේ? (ස)
නිහාල් මහත්තයෝ, පුළුවන් නම් ශ්‍රී ලංකා එකටත් තනියම ඉල්ලන්න කියන්න. අනිත් අයටත් තනිවම ඉල්ලන්න කියන්න. කවුද දිනන්නේ බලන්න පුලුවන්. (නි)
මහා බැංකුව හොරා කෑ කම්බා හොරු (ස)
ජනතාවගේ ඡන්දෙකින් අවනම් කමක් නා. පිනා චාන්ස් අරගෙන රට කනවා.(ස)
හැම කෙනාටම මතක බටලන්ද සිද්ධිය විතරනේ. හැබැයි ඒක ඔප්පු වුණාද නැද්ද කියලා කව්රුත් හිතුවද? (නි)
නියම කතාව. ජයවේවා! (නි)
මහින්ද මහත්තයට තිබුණේ යුද්ධය ඉවර වූ පසු රට සංවර්ධනය නොකර කොටින්ට රටේ නායකයන්ගෙන් අයුධ ලැබුණ හැටි හොයන්න. ව්‍යවස්ථා විරෝධී සාම ගිවිසුම් ගහපු අය. ත්‍රස්තාවාදය පණපෙවීම යටතේ අත්අඩංගුවට ගන්න. (ස)
රනිල් මහත්තය ගේ කටේ සද්දේ නැති වෙනවා ඡන්දෙකට යූ.එන්.පී. එක තනියම ගියොත්.. (ස)
රනිල්ගේ මෝඩ කතා. (ස)
ඇත්ත කිවුවහම ගොඩක් දෙනෙකුට තරහ යනවා. මොකක්ද ප්‍රශ්නය? (නි)
මහින්දටත් පාපිස්සෙ තමයි ලගින්න වෙන්නෙ.රටම කෑවා (අ)
ඔබතුම කුණුබක්කියට වැටිලා . (අ)
රනිල්ට මම කැමති කවදාවත් එතුමාට අල්ලස් ,සොරකම් චෝදනා නැති දේශපාලකයෙකු නිසයි. (නි)
අමන්ද රනිල් "බටලන්දේ" වදදෙද්දේ ඔය ඉන්න ඇත්තේ අම්ම්මගේ බඩේ මෙයාගේ හැටි දැනගන්න ඔයාගේ මොලේ මදි මෙයට මේ අගමැති කම ලැබුනේ අහම්බෙන් (අ)
එහෙම තමයි. ඒ මිනිසුන්ට උලත් එකයි පිලත් එකයි (නි)
අනේ අප්පේ ඒකෙත් හැටි? (නි)
එදා පාර්ලිමේන්තුවේ මේ මිනිස්සු වැතිරිලා ඉන්නවා දැක්කහම මට මතක්වුණේ....... (නි)
රට අවුල් කරනව, ජනතාව කුලප්පු කරනවා. මොකක්ද මේ ? තමන් වැරැද්දක් කරල නැත්තම් බය වෙන්නෙ මොකටද ? අල්ලස් කොමිස්මට ගියා කියල එතුමාගේ නම්බුවට කැලැලක් වෙන්නේ නැහැනේ. මිනිසුනේ සත්‍ය තේරුම් ගන්න. ඔය ඉන්න මායා ලෝකයෙන් බිමට බහින්න. කව්ද හරි කව්ද වැරදි කියල තේරුම් ගන්න. (ර)
ඒ අය අත්තනෝමතිකව රට කෑවා . එයාර් ලංකා ඕලෙවෙල් මස්සිනාට පඩිය විතරක් ලක්ෂ පහයි. එයාර් ලංකා පඩියෙන් කෙල්ලෝ යවනවා . බලන් කඩතුරා හැර දෑසේ. (අ)
බය වෙන්න එපා කියන කෙනාටත් ඒ ටිකම තමයි. ගසා කෑම් හොර මැරකම් නැත්තන් මහා බැංකුවේ එක කලේ ජනතාව වෙන්න ඇති.(ස)
පිනා ආණ්ඩුවේ අගමැතිට ඔය අරලියගහ මැදුරේ ඉන්න ලැබෙන්නේ තව දින කීපයයි..ඊට පස්සේ අගමැතිකම තියා විපක්ෂ නායක කමත් නැහැ.(ස)
හි හි හි මෙය කටින්ද දන්නේ නැ කිව්වේ. මන් කිව්වේ අන්තිම කොටස (ස)
මහා බැංකුවේ උනේ මොනවද මහත්තයෝ ....ජාතික ආරක්ෂාවට මොකද කරන්නේ? රාජිතව යවන්නේ නැද්ද අල්ලස් කොමිසමට? පලිගැනීම් නතර කර රටට වැඩක් කරන්න..(ස)
කොමිසම පිරිසිදුද ? (ස)
ඔයාට සතුටුයි නේද? බලාගෙන ඉන්න මේ පාරත් පරදියි. (ස)
පිවිතුරු යහපාල යනු මහින්දගේ තවත් හඬකි ....(ස).
මහා බැංකුව කෑවා. ඊළගට ලගදීම කන්නේ අපෙන්. වාරතාවක් තියන්න 30 වෙනි පාරටත් පරදින්න දෙන්නම් වැඩේ.ජ(ස)
එදා රනිල්ව බේරාගත්තේ මහින්ද . රනිල් අසරණ උන වෙලාවේ . හැමදාම මහින්දගේ ආප්ප කොපි බිබී හිටපු රනිල්ට අද ඒවා මතක නෑ. ප්‍රභාකරන් කීව හරි . සිංහලයන්ට මතක තියෙන්නේ සතියයි කියල. (ස)
හරි එතකොට ඉස්සෙල්ලා හිටපු අගමැති මොන වගේද යහපාල ? පුටුව රත් කර කර හැම එක්කෙනාටම එහෙයි එහෙයි කියා කියා සැලියුට් ගහ ගත්ත ගමන් නේ හිටියේ. රාජකාරියක් විදියට කල වැඩක් නැහැ. (ස)