IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෞද්ධ කොඩියටත් කොඩිවිනයක්

පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

මෙම කොඩිවල බෞද්ධ කොඩියේ තිබිය යුතු නිල්, කහ, රතු, සුදු හා තැඹිලි යන වර්ණ අනුපිළිවෙළ වැරදි ආකාරයට මුද්‍රණය වී තිබූ බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

 



අදහස් (0)

බෞද්ධ කොඩියටත් කොඩිවිනයක්

ඇසළ Thursday, 23 April 2015 02:59 PM

බෞද්ධ කොඩිය කෙසේ වෙතත් කොටි කොඩිය නම් මේ ආණ්ඩුවෙන්ම නියමට ගහල දෙයි හොද ප්‍රමිතියට කිසි කරදරයක් නැතුව. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 10:42 AM

වෙසක් වෙළදාම. (ර)

:       0       0

නලි Thursday, 23 April 2015 03:24 PM

ගරු ලංකාදීප කතු තුමනි, නියම බෞද්ධ කොඩියේ චිත්‍රයක් පෙන්නා මේ නොදන්නා මිනිසුන් දැනුවත් කරන්න , ඔබලාට පින්.(ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 23 April 2015 04:45 PM

මම දුටුවා අර විකෘත්ති කල ජාතික කොඩි වන වන ඉන්නවා ...ඒවා නිර්මාණය කල පුද්ගලයන්ට නඩු නොඅසාම දඬුවම් කල යුතුයි .... මන්ද රටක ජාතික කොඩිය වෙනස් කිරීම හෝ එයට අගෞරවය කිරීම පුද්ගල ඝාතනයකටත් වඩා බරපතල වරදක් ....අපිට පැහැදිලියි චෞරයන් හිතන්නේ ඔවුන්ට ඡන්දය දුන්නේ සිංහල ජනතාව පමණයි කියන අර්ථය පෙනවන්නයි මේ විකෘත්ති ජාතික කොඩියෙන් අනෙකුත් සිත්තම් නොමැතිව නිර්මාණය කර තිබෙන්නේ ...(ස)

:       0       0

අජන්ත Thursday, 23 April 2015 11:52 AM

අපේ රටේ හැමදෙයක්ම ප්‍රමිතියෙන් තොරයි. ඉතින් කොහෙද රටක් දියුණුවෙන්නේ? (නි)

:       0       0

නුවන් Thursday, 23 April 2015 01:00 PM

වෙළඳාම් කරන අය හිතන්නේ මොළයෙන් නොවේ!! (නි)

:       0       0

විමුක්ති Thursday, 23 April 2015 09:10 AM

යහපාලනය. ටිකෙන් ටකි හොද වේගෙන යනවා වගේ. ඔහොම යමු ලබන සැරේ ඡන්දයත් ඔයාලටයි. .(ස)

:       0       0

තුෂාර Thursday, 23 April 2015 09:09 AM

කලින් ප්‍රවෘතියේ තියෙන අල්ලස් කොමිසම ඉස්සරහ තියන් ඉන්න විකෘත්ති කරපු සිංහ කොඩිය ගැන මොනවද කරන්නේ ? (ස)

:       0       0

සමන්ති Thursday, 23 April 2015 02:36 PM

තුෂාර,ඔබ හරි මේ කොඩිය වගේ කොඩියක් ඔසවලා තමයි නුවරදී කලකට පෙර පින්කරන මහත්මයාගේ පදනමෙන් මොකක්ද කලේ .(ස)

:       0       0

රාමා Thursday, 23 April 2015 09:33 AM

ශය වගේ දේවල් කලා කියලා රටේ ආගම් වාදය ඇති කරන්න බැහැ...(ම)

:       0       0

සමන් පාලිත Thursday, 23 April 2015 09:49 AM

මේ යන විදියට...? (බ) Me yana widiyata kodiyawath ithuruunoth lokudeyak.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site