මියන්මාරයේ මණ්ඩලේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු මාසයක් ශ්‍රී ලංකාවේ වන්දනාමාන සඳහා වැඩම කරවීමට යයි.
අප්‍රේල් 28 වැනි දා ශ්‍රී ලංකාවට වැඩම කරවන මෙම ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ නගර 10ක ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම සර්වඥ ධාතූන් වහන්සේ සොයාගෙන ඇත්තේ පාකිස්තානයේ පෙෂාවොර් හිදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු.......සාදු......අපේ බුදු සාදු......(ස)
සාදු සාදු සාදු..!!! (බ)
අපට වැඳපුදා ගැනිමට අවස්ථාව සළසාදෙන පින්වත් උදවියට තෙරුවන් සරණයි! මෙම මහඟු පුණ්‍යකර්මයට මාගේ නමස්කාරය! සාදු සාදු සාදු! තෙැවන් සරණයි!! (නි)
ඇත්ත, රටේ කලබල ගතිය වැඩියි (නි)