හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට මාර්ගයේ පෙළපාළියක් යන නිසා තුන්මුල්ල සහ බෞද්ධාලෝක මාවත අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම් කොමිසම මගින් ප්‍රශ්න කිරීමට එරෙහිව විරෝධය පාමින් මේ පෙළපාළිය පැවැත්වෙනුයේ අද එම පෙදෙසේ උද්ඝෝෂණ තහනම් කැර තිබිය දී ය.
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් උසාවිය බදාදා (23) නියෝගයක් ද නිකුත් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - ගයාන් අමරසේකර
වීඩියෝ - ලහිරු හර්ෂණ












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දුරටත් ජන බලයක් හෝ ජන මතයක් නැති මේ යු අැන් පි ආණ්ඩුවේ නින්දිත දේශද්‍රෝහී ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙන යන්න ඉඩ නොදී නතර කිරීමේ වගකීම සහ යුතුකම පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ඉතාමත් කඩිනමින් ඉටු කල යුතුයි. දේශපාලන පලිගැනීම් මඩ ගැසීම ඇරෙන්න මේ දින 100 තුල සිදුවුණු වෙනත් දෙයක් වේනම් ඒ රණ විරුවන් සිය ජිවිත දන් දී නිදහස් කල උතුරු නැගෙන හිර වර්ගවාදී ජාතිවාදී දේශපාලනයට සින්නක්කර ලියා දීම පමණයි. 2002 දී කල මහා පාවා දීම වෙනත් අකාරයකින් ක්‍රියාවට නැගෙද්දී ඇස්කන් පියන් නොසිට මහින්ද මහතාගේ නායකත්වයෙන් දේශප්‍රේමී රජයක් බිහිකර මේ යමපාලනය නරකාදියට දැක්කවීමට සියලු දේශප්‍රේමී එකාවන්ව අත්වැල් බැදගත යුතුයි. ප්‍රමාද වුවහොත් යමපාලනය ජාතික විරුවන් සියල්ල පාවාදී රටද බෙදුම්වාදී අන්තවාදීන් වෙත උගස් තැබීම අනිවාර්යයෙන් සිදුවනු ඇත. (ස)
පිවිතුරු යහපාලන මහත්තය කොහේ ඉදල කතා කරනවද මන්දා? කලින් ඔය වගේ පාරට උද්ගොසනය කරන්න අවනම්.... මතක නේ.. නිතිය කරනවානම් හරියට කරන්න ඕන. අපිට ඕන රටේ නිතිය. (ර)
ශිරන්ති නංගිට බය හිතෙනවා නේද? (නි)
උසාවි අණටත් පිටින් යන්න තරම් බලගතු කවුද? (නි)
අප්පච්චිව බේර ගන්න පුතා ඇතුළු කණ්ඩායමක් බිම ඉදීම. කාව බේර ගන්නද? රටේ ජනතාව බේරගන්නද? ලංකා ඉතිහාසයේ මේ උත්තරීතර සභාවේ එහෙම දෙයක් කිසිම දවසක වෙලා නෑ ලංකාවේ අපි අතීතය ඉතාමත්ම ඉක්මනින් අමතක කරනවා. දැන් ඊයේ බලන්නකෝ රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී සටන් කරන්න ඕන මොනවටද, රටේ උත්තරීතරම ආයතනය තිබෙන්නේ මොනවටද, උත්රීතරම ආයතනය තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න. ඊයේ අපි මොකක්ද දැක්කේ.? (ර)
උසාවියක් ළඟ පුලුවන්ද මෙහෙම හැසිරෙන්න? (නි)
කොහෙද සාරංග මහත්තයෝ ඔය කියන නීතිය තියෙන්නේ? (නි)
ඇයි "පිවිතුරු යහපාල" මහත්තයෝ ඔයාල ඔතනට ආවාම කව්රුත් වෙඩි තිබ්බද ?? ගහල එල්ලෙව්වද ?? මතක නේ සරත් ෆොන්සේකා අරගෙන ගිය විදිය ..රතුපස් වල දේවල් මම අමුතුවෙන් මතක් කරන්න දෙයක් නා නේ..කටුනායක එහෙම මතක ඇති නේ..දැන් ඉස්සර වගේ නෑ නේ.එකට තම යහපාලන කියන්නේ..(ස)
පිවිතුරු යහපාල, බය හිතෙනවා කිව්වේ කාටද? (නි)
දැන් රට තවත් පිරිහිලා වගෙයි (නි)
දැන් ඉන්න අය නීතියටත් වැඩිය ඉහළින් වෙන්න ඇති වැඩකරන්නේ (නි)
උසාවියට නීතියට ගරු කරපු කට්ටිය නෙමේනේ. උද්ගෝෂණ කරන එක ගෙන පුදුම වෙන්න දෙයක් නෑ. (ත)
උසාවියට නීතියට ගරු නොකර හොරට ජාතික කොඩි අරන් ඇවිත් නිකම් කන එක ඉල්ලගෙන වැඩිපුර කන්න හදන්නේ.පිවිතුරු යහපාලට කට හරි කියල ගහක බැඳ ගන්න පුදුම ආශාවක්නේ තියෙන්නේ .සහෝදරියක් ඉන්නවද තානාපති කාර්යාලයක රස්සාවකට යවාගන්න ?සුදු පාට වැන් වල යන්න ආසයි නේද ?කතරගම යනකොට ඔප්පු තිරප්පු ටික අරගෙන ගිහින් දීල එන්න .ඒ පාරේමනේ ඉන්නේ .වැඩි ඈතක් නැහැ .උම්බැහැ කියන්න එපා වැඩි සද්දෙන් අහල පහල අය සිතයි ඔයාගේ ගෙදර හරක් ඉන්නවා කියල .(අ)