හොරට ලියාපදිංචි කළ තවත් අලි ඇතුන් 11 දෙනකු පිළිබඳ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
එම පැටවුන් සිටින තැන සොයාගෙන ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි. දෙපාර්තමේන්තුව දැනටම මේ ගැන අධිකරණයට කරුණු දක්වා ඇත. මීට හවුල් යැයි කියන පුද්ගලයා අලි ඇතුන් 66 දෙනකු හොරට ලියාපදිංචි කළ අයකු බවත් ඔහු දැනට අත් අඩංගුවට ගෙන සිටින බවත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධරයකු බවත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! බලනෙකාට අලි ටික ඉඳලා තියෙන්නේ ගෙවල් වලනේ! (නි)
මේ විදියට හොරට ලියාපදිංචි කළ තවත් අලි දේශපාලකයෝ හා පර්චස් 10 ඉඩමේ තියෙන පන්සල් වලටයි අලි ඇත්තු ඕන උණු නිසා අපිට පෙරහෙරේ යන්නවත් අලියෙක් ඉඳීවිද මන්දා. (ස)
අම්ම ළඟ සුරතල් උන මේ පැටව දැන් අම්මත් නැතිව විඳින දුකෙන් මුදවාගෙන අඩු තරමෙන් වෙනත් ඇතින්නක් ඉන්න තැනකට යොමු කරනවානම් ඒක නීතිය වගේම ලොකු පිනක්. (ස)
රටේ ලොකු ලොක්කන් නොදැන මේවා වුණා කියලද කට්ටිය හිතන්නේ ? මොනතරම් දුෂිත පාලන කාලයක්ද රටේ තිබිලා තියෙන්නේ ? (නි)
හිරකරුවන්ට ලංකාවේ විතර සැප දෙන රටක් මුලු ලෝකයේම නැහැ හොරු අපට උනානම් බලන්න තිබුනා රඟ (ස)
ළමයින් ගැනවත් කරුණාවක් නැති අපේ මිනිස්සුට අලි පැටව් ගැන මෙතරම් කරුණාවක් මොකද? (නි)
ඒ කියන්නේ අලි ගහනයක් අඩුවෙලා නැහැ. කොහේ හරි ඉන්නවා. (ස)