චීනයේ නව තානාපති යී සියැලිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සමග අද පැවැති සුහද පිළිදරේදී, චීනය ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කෙළේය.
ඉදිරියටත් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට නව තානාපතිවරයාගේ සුබ පැතුම් එක් කළේය.
විජයවර්ධන මහතා තානාපතිට සමරු තිළිණයක් ද පිරිනැමීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් මහත්තයා වත් මෙහෙම හොඳ වැඩක් කල එක අගයමු . මෙතුමා රටට සෑබෑ ලෙසම ආදරය කරන බව මෑතක ඔබගේ ක්‍රියා වලින් ඔප්පු උනා. ඒක නිසා ඔබ තුමාගේ ඇමති කමේ කෑලිත් කපා දැමූ බව අපි දන්නවා. (ස)
මකරා සමග ඉදිරියට. (ස)