හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි විනාඩි 5කින් පිටවී ගියේය. තම ප්‍රකාශය කිරීම සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
අද ඔහු කොමිසමට පැමිණියේ ඒ බව දැන්වීම සඳහා යැයි දැනගන්නට ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි විනාඩි 5කින් පිටවී ගියේය. තම ප්‍රකාශය කිරීම සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
අද ඔහු කොමිසමට පැමිණියේ ඒ බව දැන්වීම සඳහා යැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලිණ ඔයාලගේම ලොක්ක නේද කිව්වේ ලංකාවේ එල්ටීටීඊ නැහැ කියල. මොනවද මේ දොඩවන්නේ හීනෙන්. දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන්න එපාද ? ආප්පයක් කාල නිදාගන්න පව් දෙන්නේ නැතුව. (ස)
පිටරට සිටින අපිට නව ජනපති කෙනෙකු තෝරගත්තට පස්සේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය පිලිබඳ ඇතිවන්නේ මහත් කම්පනයක් වගේම සංවේගයක්.වෛරයෙන් වෛරය නොසන්සිදේය කියල නව ජනපති වරයා සිය මැතිවරණ වේදිකාවේ කියූ දේ අසා මා එදා සතුටට පත් උනා කොතරම් සංවේදී පුද්ගලයෙකු ද මේ නව ජනපති වරයා කියා.දැන් දැන් සිදුවෙමින් පවතින්නේ අපි හීනෙකින් වත් බල පොරොත්තු නොවූ ක්‍රියා පිළිවෙතක්. වැරදි කල අයට දඩුවම් දීම අවශයි. ඔහු පත්වූ විගසම පත්කළේ කවුරුන්ද? පාර්ලිමේන්තුව තුල අඩු බලයක් තියන පක්ෂයක් පාලනයට දැම්මොත් මොනවා වෙයිද ? පාලනයක් ගෙනයන්න උනොත් වැඩිදෙනා මොනවාද කරන්නේ කියලා නුගත් ගැමියෙකුට උනත් තේරෙනවා ගැටුම් ඇතිවෙන බව.ඒ මදිවට මහා බලගතු පාලන ක්‍රමයම වෙනස්කරන පනත් සම්මත කරගන්නත් හදනවා.මේක මහා විහිළුවක්.ඒ අතරේ විරුද්ධ ප්‍රතිවාදීන් දඩයමත් පටන් අරන්. පුවත් පත් සාකච්ඡා තියලා හෙට අරු හිරේ දානවා .අනිද්ද තව එකෙක්. මේ වගේ වෛරී පාලනයක් අපි මේ රට වල කිසි දිනෙක දුටුවේ නැහැ.අනේ අපේ රට. අායෙත් එකිනෙකා මරා,ගන්න වෛරී පාලකයන්ට යාවිද? යහපාලනයක් ඒවිද සාමය සමාදානය උදා වෙන්න කියා ලෝපාලන දෙවියන් ගෙන් ඉල්ලීම හැර වෙන දෙයක් මේ විදියට ගියොත් අරාජික වනවා නො අනුමානයි. (ස)
ගෝඨා තැතිගන්න ඇති. පව්! (නි)
සුපුන්ගේ මොළය කොළොප්පම් වෙලා වගෙයි! (නි)
සුබ නැකතක් ගන්න සුමනදාස හම්බු වෙන්න යන්න ඇති (ස)
අයියෝ සිරිසේන කොටින්ට බය වුණේ නැති ගෝඨා මේ හිකනල්ලු රැළකට බය වෙයිද ? කෑවා මේ බබ්බු මව්කිරිද දන්නේ නෑ බිව්වේ. ? (ස)
හරිනම් ගෙනියන්න ඔනෑ අල්ලස් කොමිසමට නෙමේ 4 වැනි තට්ටුවට (ස)
රනිල් වගේ කෙනෙක් නොවේ ගෝටා (ස)
මොන තැතිගැන්වීමක් ද මිනි මෝරු පා කන හාටි බලා හිටියො කියන්නේ. (ස)
කියන්න ඕන කතාව තාම ගලපගන්න බැරුව ඇති. (ස)
හොයල බලල කිරල මැනල පිළිතුරු දෙන්න වෙලාව ඕන ඇති. (ස)
ඔතනට ආවාම කව්රුත් මොනවත් කළාද? මතක නේ සරත් ෆොන්සේකා අරගෙන ගිය විදිය ..රතුපස් වල දේවල් මම අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනේ. දැන් ඉස්සර වගේ නෑ නේ.ඒකට තමයි යහපාලනය කියන්නේ. (ත)
මහින්දට හරි ගෝඨාට හරි අත තියල බලමු, හිතේ වේදනාවටයි කියන්නේ! (ත)
රෝයි ඇයි මොනවා කරන්නද? 58 සිට 68 හොදට මතක තියා ගන්න (බ)
ලංකා මතක තියාගන්න ඔය කියන ඔය මහා ලොකු 68 හැදිලා තියෙන්නේ LTTE එක වෙනුවෙන් පෙනී ඉන්න අති බහුතරයක් සමගයි (ස)
මේ ගොන් රැල රට ඉතා අනතුරකට තල්ලුකරමින් යන බව පැහැදිලිය.මහින්ද, ගෝඨා ජාත්‍යන්තර දැන් ගෙඩියට තල්ලුකිරීමත් සමග රට තුල ඇතිවන ගැටුම් පාලනයට හමුදා කැදවනු ඇති.එවිට කිසිදු දේශපාලන දැනුමක් නොමැති තරු පහේ මාර්ෂල් අයියා හමුදාවට අණ දෙමින් රටේ බලය අතට ගනු නිසැකය.අවසානයේ දොරටුපාලයා රජවූ යසලාලක තිස්ස රජු සේ රනිල් ,සිරිසේන ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටින අතර බටහිර මැදිහත්ව මාර්ෂල් අයියා බියගන්වා රට දෙකඩකර ඉන්පසු හවුල් රජයක් බිහිකර ලිබියාව,ඉරාකය,සිරියාව අතරට මගේ මවුබිම තල්ලුකරනු නියතය. (ස)
මුළු පවුලම රට වැනසුවා. (ත)
දිනේෂ් පිටරට ඉදන් නිකන් ගොන් කතා නොකිය හිටු . වැරදි කරලා නම් නීතිය දඩුවම් දෙයි. (ස)
අම්මෝ මෙතන ඉන්න මහත්වරුන්ගේ ජාත්‍යාලය.. (ත)