යහපාලනය මුවාවෙන් ආණ්ඩුව දේශපාලන දඩයම් සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කියයි.
‘මෙහෙය මාරයි, රට හමාරයි , ආණ්ඩුවට දින 100යි‘ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු කීවේ යහ පාලනයේ දඩයම් මන්ඳිරය අල්ලස් කොමිසම බවයි.
මාධ්‍ය හමුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පුට් සයිකලයක් ගන්න රුපියල් සීයක් අතේ තිබුනේ නෙහෙ කියල කටින් කියපු අය ධන කුවේරයෝ වුනේ ? (ස)
ප්‍රකාශ්,එදා බටලන්දේ රනිල් තරුණයින්ව අමු අමුවේ ඝාතනය කළා ඔය දැක්කද.කලින් ආණ්ඩුව නිකන් ඉදීවි එහෙම දෙයක් වෙලා නම.රනිල්ට මද ගහන්නේ කොහොමද කියල බල බල හිටියේ (ස)
එතකොට රට බේරා ගත් හමුදාපතිව කුදලාගෙන ගිහින් හිරේ දමද්දී ප්‍රකාශ් හිටියේ අභ්‍යවකාශයේද ? භුමිපුත්‍රයාට ඔක්කොම මතක් වෙලා ඒ ටික මතක් වෙලා නැහැනේ (බ)
කතාව නියායි මල්ලි, ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්.(ස)
ප්‍රකාශ්, මොනවා දැනගෙනද ඔයා අදහස් දාන්නේ? දැන් නිකම් බොරු කියලා වැඩක් නැහැ. නොදන්නා දේවල් ලියන්න එපා ප්‍රකාශ්. (නි)
ටෝඉයෝ ..බයියෝ .. එකතුවෙලා ... කැපුන ඉතිරි හරිය ... සද්ද බද්ද . දාලා .හදපු ... යහපාලන .....රොටිය ... // ( යහපාලන තේමා ගීතය ) (ස)
රජය දේශපාලන දඩයමේ ගිය කාලේ දැන් එවර වෙලා තියෙන්නේ. ඒ රජය නිවාඩු ගිහින්
සමහරු හරියට මැරිලා ඉපදිලා වගේ. (නි)
හොඳ නරක දෙකම ඇත අඩු වැඩි ලෙසට. (ස)
තවමත් තේරෙන්නේ නැති හැටි ජනතාව එයාලව ප්‍රතික්ෂේප කරලා කියලා. (නි)
අනේ මන්දා මේ කතා? (නි)
හැබැයි නියම තේමා පාඨයක් යොදාගෙන තියෙන්නේ (නි)
මේ ගොල්ලන්ට වැලේ වැල් නැතුව ඉන්නේ. ඇයි පහුගිය කාලේ හිටපු විදිහට මෙහෙම අනාත වෙයි කියල හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. හොරු දඩයම් කරන එක රජයක මහජන වගකීම. අල්ලස් කොමිසමට විරුද්ද වෙන්නේ අල්ලස් කාක්කෝයි, හොරුයි විතරයි. පහුගිය ටිකේ අරලියගහ දන්සලෙන් විතරක් දවසකට 2000 ට වඩා යැපුණ මහජන වියදමින්. ඉතින් දැන් ඔහොම කෑගහන එක පුදුමයක්ද? (ස)
එදා බටලන්දේ රනිල් තරුණයින්ව අමු අමුවේ ඝාතනය කළා. අද රට බේරා ගත් නායකයින්ව දඩයම් කරනවා. (ස)
දේශපාලනය කරන අය කියන කතා අපි නම් ගණන්ගන්නේ නැහැ (නි)
මෙවැනි අයගෙන් ප්‍රවේශම් විය යුතුයි ජනතාව. වාසියට දෙමව්පියනුත් විකුණයි.(බ)
දැන් ඉතින් සමහරුන්ට වාසියකුත් නැහැනේ. (නි)
මේ වගේ කතාවක් මේ ඇහුවමයි (නි)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
අපි අපේ රට ගැන බලාගන්නම් (නි)
රනිල්ගේ බටලන්දේ අවුරුදු 30ක් නොව එය 88-89 කාල්යෙදි වුවක්. රටේ අවුරුදු 30ක් තිබුණේ කොටි ත්‍රස්තවාදයයි. 2005 ඉඳලා තිබුණ රජය විශේෂයෙන්ම කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාවලිය සහ රටේ සංවර්ධන ව්‍යාපෘතියි. ඒවාට විරුද්ධවම වැඩ කල පුද්ගලයන් අතර රනිල් ඉන්නේ පෙරමුණෙයි. (අ)
යහපාලන රජය මේ හොරු ගැන අමුතුවෙන් චෝදනා කරන්න දෙයක් නැහැ. ලංකාවේ ජීවත්වෙන කුඩා ළදරුවෙක් වුණත් දන්නවා මේ කම්බා හොරු ගැන. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ලක්ෂ ගණන් ඡන්දෙ දුන්නේ මේ හොරුන්ට දඬුවම් දෙන්න තමයි. මේ හොරු වෙනුවෙන් ඉන්න හොරු ගැන ජනතාව බලාගනියි. (නි)
ප්‍රකාශ්, ඔයා ඉතින් තව නඩුවක් දාලා ඔප්පු කරන්නකෝ... (නි)
මේ ආණ්ඩුවට නැවතීමේ තිතට මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතුයි (බ)
අවුරුදු 10ක් හිටියා. බටලන්ද ගැන දැන් කතා කරන අයට තිබුනනේ පරීක්ෂණයක් කරන්න. (නි)
බයේ මාරු කියවනවා .හොරුන්ට දඩුවම් දෙන එක වැරද්දක් ද (අ)
මේ කරන්නේ දේශපාලන දඩයමක්ද? නැත්නම් වැරදිකරුවන්ව නීතිය ඉදිරියට පැමිණවීමක්ද? (නි)
ඒ කියන්නේ කෝටි ගණන් ජනතා මුදල් අනිසි විදියට පරිහරණයකළ,ගසා කෑ හොරු අල්ලනවා කියන්නේ දේශපාලන දඩයමක් කියලද? (නි)
ප්‍රකාශ්, රනිල් බටලන්දේ තරුණයින්ව අමු අමුවේ ඝාතනය කළානම් අවුරුදු තිස් ගණනක් තිස්සේ දඬුවම් නොකර හිටියේ ඇයි? බොරු චෝදනා නිසානේද ? (ස)
ඒ කාලය ගැන දැන් දුකද? (නි)
මේ අය කවදද ඇත්තක් කිව්වේ? කෝ අර නාන සාරලා? මෙයාලගෙන් තමයි අපේ රට බෙර ගන්න ඕන. (ස)
ඔහොම තව ටිකක් දුර යමුකෝ! (නි)
මේ පුවත කොයි කාලයට අයත්... (ස)
අනේ මොකටද මගේ කට! (නි)