රිෂාඩ් බද්යුදීන්ට මරණ තර්ජන තම ජීවිතයටත්, දේශපාලන ජීවිතයටත් තර්ජන එල්ලවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා ලෙසද ඉල්ලමින් හිටපු අමාත්‍ය සමස්ත ලංකා මහජන කො 24 December 2014
ජල්ගොන් මහින්ද විහාරය ඇස් පාදන පිංකමක් කරයි ඉන්දියාවේ අජන්තාවට සමීපව පිහිටා ඇති ජල්ගොන් නගරයේ ජිවත්වන ඉගෙනීමට දක්ෂ දරු දැරියන් 50 කට අතදීමට ජල්ගොන් මහින්ද විහාරය සැරැසෙයි. 24 December 2014
‘රජයේ වියදමේ තරමට ආදායම නෑ ‘ ආණ්ඩුවේ දූෂණය, වංචාව හා නාස්තිය නිසා ආර්ථික ප්රතිලාභ සාමාන්‍ය ජනතාවට වෙත නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර 24 December 2014
‘ද එයර්ස්’ ටෙලිනාට්‍යයේ ලී මින්-පාක් ෂිං අතර පෙම් දමක් බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ඉවරයි. ඒත් තවත් ඒ වගේම ටෙලිනාට්‍යයක් දැන් ටී.වී. දෙරණින් විකාශය වෙනවා. ද එයර්ස් ඒ ටෙලිනාට්‍ය 24 December 2014
ලංගම සේවක ඡන්දෙත් හොරෙන් දාලා දිවුලපිටිය ලංගම ඩිපෝ සේවකයකු අද (24) තම තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්නට ඩිපෝ ඡන්ද මධ්‍යස්ථානයට යන විට තමන්ගේ ඡන්දය වෙනත් අයකු 24 December 2014
‘නත්තලෙන් පසු වැස්ස අඩු වේ: සුළං වැඩිවේ‘ දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තව දුරටත් 26 වන දින තෙක් පවතින අතර ඉන් පසු අඩු වී යනු ඇතෙයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන 24 December 2014
මෛත්‍රී සහයට 18ක් එති උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ආනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 18 දෙනෙක් අද (24) තිඹිරිගස්යාය පොදු අප 24 December 2014
එස්අයිගේ, පීසීගේ වැඩ තහනම් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළොන්නාවේ වේදිකාවට වෙඩි තබන අවස්ථාවේ රාජකාරී පැහැර හැරියේ යැයි කියන උප පොලිස් 24 December 2014
හිස් කොපු 17 ක් සොයා ගනී : ප්‍රහාරයට වාහන තුනක්ම ඇවිල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් පැවැත්වීමට තිබූ කොළොන්නාව උමගිලිය වේදිකාවට ටී 56 ගිනි අවි උපයෝගී කරගෙ 24 December 2014
නාවික හමුදා පිම්මෙන් ඉතාලියට මිය ගිය පුද්ගලයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉතාලියේ සිට මෙරටට පැමිණි හිටපු නාවික හමුදා නිලධාරියෙකු ක 24 December 2014
හම්බන්තොට පුරපතිට ඇප හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට වැඩබලන මහේස්ත 24 December 2014
වහළට නැන්ගාට පසු පඩි ගෙවයි වළල්ලාවිට ප්‍රාදේශිය සභා සේවකයිනට දෙසැම්බර වැටුප ගෙවනතුරු බිමට නොබසින බව කියමින් එහි විපක්ෂ නායක ඇතුළු එජාප මන්ත්‍රීවරු තිද 24 December 2014
මුතුහෙට්ටිගමට වරෙන්තු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හා ඔහුගේ රියදුරා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන් 24 December 2014
චීන උපාධි ලක් සිසුන්ටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ට සහ උපාධි අපේක්ෂකයින්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීමට චීනයේ පිහිටි චීන විද්‍ය 24 December 2014
වෙඩි තියද්දි පොලිසිය හිටියාදැයි සොයයි වැල්ලම්පිටියේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තැබූ අස්ථාවේ පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට රාජකාරි සඳහා යොදවා තිබූ බව ප 24 December 2014
සිරිකොත බුදු පිළිමෙටත් හානි සිරිකොත ප්‍රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි. තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිද 24 December 2014
බුද්ධි සෙබළාට බුද්ධිය නැතිවේ මාතර කොළඹ බසයකදී යාබද අසුනේ සිටි තරුණියකට (25) පෙනෙන සේ තම ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ශන ප්‍රදර්ශනය කළ හමුදා බුද්ධි අංශ සෙබළෙක් (40) පය 24 December 2014
බොරු ගිවිසුමක් අල්ලාගෙන සිරිකොතට ගැසු බව එජාපය කියයි රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24) උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය ප 24 December 2014
විමල්ගේ පිරිසක් සිරිකොතට ගල් ගසති රජයට සම්බන්ධ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර පිටකෝට්ටේ සිරිකොත මුලස්ථානය අසල ගල් මුල් ප්‍රහාරයක් හුවමාරු වෙතියි සිද් 24 December 2014
නව වසරට ලන්ඩන් මහමෙව්නාවෙන් පිංකමක් ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 31 වැනි බදාදා රාත්‍රී මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාවක 24 December 2014
රැස්වීමට පෙර මෛත්‍රී වේදිකාවට වෙඩි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියක් සඳහා කොළොන්නාව උමගිලිය ක්‍රිඩාංගණයේ ඉදි කළ වේදිකාවට අද(24) අලුයම වෙඩි ප්‍රහ 24 December 2014
ඡන්ද ප්‍රතිඵලයක් කලින්ම ආණමඩුවේ ආඬිගම හා පල්ලම සේරු කැලේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් කඩා විනාශකැර ඇතැයි පොලිසියට පැමිණිලි කැර තිබේ. 24 December 2014
අකුණු සන්නායකයෙන් අකුණක් වෙයි ඉමදුව මොරගොල්ල තේ කර්මාන්තශාලාවේ පැරණි අකුණු සන්නායකය ගලවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ තිදෙනාම ඉමදුව අවට 24 December 2014
ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ජාතික සඟ සමුළුව ‘දැයම එකතු වෙමු මෛත්‍රී පාරමිතාවට‘ මැයෙන් අද (24) කොළඹ හයිඩ් ප 23 December 2014
සීගිරි වැව පිටාර ගලයි සීගිරිය මහ වැව පිටාර ගැලීමෙන් වැව ආසන්නයේ පිහිටි සංචාරක හෝටල් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබේ . සංචාරකයන් රැසක් ගමන් ගන්නා ම 23 December 2014
ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි වැලිවේරිය නැදුන්ගමුවේ ඉන්ධන පිරවුම්හළක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. 23 December 2014
ඉල්ලා අස්වූ ස්ථානාධිපති රාජ්‍ය සේවයට ආදර්ශයක් එක් රජයේ නිලධාරියකුට හෝ කොන්ද පණ ඇති බව පෙන්වමින් සේවයෙන් ඉවත්වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා සියලු රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් සැ 23 December 2014
පංචිකාවත්තේ ‘ගිලන්පස හිමියෝ‘ අපවත් වෙති බණ්ඩාරගම ගෝනදුවේ උත්තරචේතියාරාමාධිපති මොරොන්තුඩුවේ සාරානන්ද හිමියෝ (78) අපවත් වුහ.සිව් දිගින් කොළඹට වැඩම කරන මහා සංඝරත්නයට ආග 23 December 2014
වැව් තුනෙන් දෙකක් වාන් දමයි මහ වැස්සෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ධාරිතාව ඉතා වේගයෙන් ඉහළගොස් ඇති අතර අද(23) වන විට ජලාශ 54ක් වාන් දම 23 December 2014
දොස්තර දීමනා වැඩි කරයි රජයේ වෛද්‍යවරුන්ට දැනට ගෙවන රාජකාරී බාධා දීමනාව රුපියල් 25000 සිට රුපියල් 40,000 දක්වා වැඩි කර ඇත. විශේෂ වෛද්‍යවරයකුට එම වැඩි කිරීමට 23 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026