පෝෂණ මාසය නිමිත්තෙන් දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සංවිධානය කළ වීදි නාට්‍යයක් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් අද (30) දඹුල්ල බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
ක්ෂණික ආහාර වලින් ඇතිවන ලෙඩ රෝග සම්බන්ධයෙන්ද මෙහිදී දැනුම්වත් කිරීමක් සිදු කෙරුණු අතර කුඩා දරු දැරියන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජරාව ළමයින්ට දෙන්නේ අම්මලා , එයාලා තමා දැනුවත් කරන්න ඕන හොඳට , (ම)
අපේ පුතාට කොත්තු කිව්ව ගමන් කියන්නේ කන්න එපා රෑට කොත්තු තැටියේ බල්ලෝ පුසෝ බුදියනවා කියල .කඩ කෑම කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ .අම්ම සහ ආච්චි අම්ම හදන කෑම විතරයි කන්නේ (බ)