මහ මැතිවරණයට තරග වැදීමට බලාපොරොත්තුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කොළඹ, ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (30) ඇරඹිණි.
අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, එස්.බී.දිසානායක, ඒ.එච්.එම්.පවුසි, මහින්ද යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට එක්ව සිටියහ.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකත්වය වෙනුවෙන් මල්ෂා කුමාරතුංග, රුවන්ති මංගලා වැනි නවක කාන්තාවෝද එහි පැමිණියහ. නවගත්තේගම ගුරුවරියක දණ ගැස්සවූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරද අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් එහි පැමිණ සිටියහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලනයට දෙවියන්ගේම පිහිට ලැබේවා! (නි)