මින්නේරිය ගිරිතලේ වැවේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිට්ටඹුවේ හා මීරිගම පදිංචි මේ දෙදෙනා සමග අනතුරට දිය නෑමට ගිය ඔවුන්ගේ ඥාති සොයුරකු ගැමියන් විසින් බේරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd