ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීම යතුරුපැදිකරුවන්ට තහනම් කිරීමට පොලීසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවීමට නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ජූලි 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(30) තීරණය කළේය.
ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල්ෆේෂ් හෙල්මට් තහනම් කරනේ ඔනේ නැහැ කල යුත්තේ ෆුල්ෆේෂ් හෙල්මට් දාගෙන ඇවිදීම තහනම් කරන එක. (ර)
මුළු ලෝකෙම දනයට තමන්ගේ මුණ කට මිල කල නොහැකියි. දත් කැඩුණු විරූපී මුණක් වන්දි වලින් හදන්න බැ. (ර)
ෆුල් ෆේස් තහනම් වුණාට තොප්පියයි දුවලට දාන මාස්ක් එකයි තහනම් නෑනේ (බ)