අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ලංගම බස්රියක රියදුරුට හා කොන්දොස්තොරට පහරදුන් දෙදෙනකු අද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තිලකපුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පසුගිය 28 වැනිදා රියදුරුට හා කොන්දොස්තරට පහරදී ඇතැයි ඔවුන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. මෙයට විරෝධය පළ කරමින් අද (30) වැඩවර්ජනයක් කිරීමේ සැලසුමක්ද තිබූ බව බස්රථ සේවකයෝ කියති.
නමුත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම නිසා එවැනි වර්ජනයක් නොමැති බව ඩිපෝ නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd