රජයේ රක්ෂිතයක අනවසරයෙන් බොරළු කැපීයැයි සැකපිට අත් අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත දඹුල් මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් ලබන 14 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

DSC05164[1] DSC05165[1] DSC05166[1] DSC05163[1]