හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 13 දෙනකු ඝාතනය කරමින් වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් සැකපිට බූස්ස කඳවුරේ ත්‍රස්ත අංශයේ නිලධාරීන් භාරයේ සිටි හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද (30) නියෝග කළාය.
මේ සම්බන්ධ නඩුව නොවැම්බර් 23 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd