ගෙදර සේවිකාවට පහර දුන්නැයි සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාට එරෙහිව කර ඇති පැමිණිල්ල විභාග කිරීම රහස් පොලිසියට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන සේවිකාව රෝහලෙන් බැහැරව ගිය පසු නීතීඥ උපදෙස් ඇතිව ප්‍රකාශයක් කරන බව විනිසුරුවරයා පොලිසියට කියා ඇත. ඔහුගේ ක්‍රියාකලාපය ගැන උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ඒ අනුව ඉදිරිපියවර ගන්නා බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ අපිට හැමදාම ඔහොමයි.(හේ)
රුවන්, කවුද ජනතාව ගණන් ගන්නේ? (නි)
ගෙදරට විනිසුරු වෙන්න බෑ. සාධාරණය කරන්න නැත්නම් ජනතාවට කරන අගෞරවයක් (බ)