පත්තිනි මෑණියන් හොරා ගනී : කපුවාත් සැකපිට මහවෙල හපුගහලන්ද පත්තිනි දේවාලය කඩා රන් ආලේපිත පත්තිනි පිළිම දෙකක් සහ රන් බඩු සොරකම් කළ සැකකරුවන් ජංගම දුරකතනයක හෝඩුවාවෙන් සැකපිට 19 July 2015
ඡන්ද පෝස්ටරයේ රැවුලක් අඳී අනුරාධපුරයේ එජාප දේශපාලනඥයකුගේ ඡන්ද පෝස්ටරයක රැවුලක් ඇන්දේයැයි රාජාංගනය විදුහලක සිසුවකුට (15) පහර දුන් බව කියන දේශපාලන ආධාරකරුව 19 July 2015
‘මව නඩත්තු කරනු‘ දරුවන් සලකන්නේ නැතැයි කළුතර හීනටියන්ගල සය දරු මවක කළ පැමිණිල්ලක් විමර්ශනය කළ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයයේ වැඩිහිටියන් නඩත්තු 19 July 2015
‘අමන පෙට්ටිය‘ වහන්න කිව්වම පුතාට ගහලා ‘තාත්තේ පාඩම් කරන්න බැහැ, රූපවාහිනිය වසා දමන්න.‘ යි කී දස හැවිරිදි පුත්‍රයාට පහර දුන්නේ යැයි සැකපිට කළුතර පියෙක් කළුතර ප්‍රධා 19 July 2015
ටර්පන්ටයින් රක්ෂිතයක් ගිනි ගනී හල්දුම්මුල්ලේ සීලතැන්න රජයේ ටර්පන්ටයින් රක්ෂිතයේ අක්කර 10ක් පමණ දැනට ගින්නෙන් විනාශවී ඇතැයි වන නිලධරයෝ කියති. ගින්න නිවීමට උත් 19 July 2015
‘රාජපක්ෂ ඕවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි‘ ‘සිංදුවක් කිව්වාම එක එකා එනවා ගහන්න. විහිළුවට වගේ සිංදුවක් කිව්වාම බෝතල් අරගෙන එනවා ගහන්න. රජතුමාට අපහාස කළා කියනවා. රජවරුන් හිටි 19 July 2015
සරත් සිල්වා පැරණි රසාංග අලුත් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්රචාරක රැලි මාලාවේ සමාරම්භක රැලියා සිකුරාදා (17) අනුරාධ 19 July 2015
අම්බලන්ගොඩයි, පයාගලයි සුරා තහනම කඩයි අම්බලන්ගොඩ නගරයේ සංචාරක නිකේතයක නිති විරෝධි ලෙස රජයේ අරක්කු හා බීර බෝතල් 479 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රාමසාන් උත්ස 19 July 2015
මරුවා රීප්පෙන් එයි ඇල්පිටිය ලී මෝලක සේවකයකුගේ මුහුණේ රීප්පයක් ඇනී මරුමුවට පත්වූ බව රෝහල් ආරංචි පවසයි. 19 July 2015
හිරෙන් අවුත් පරණ රස්සාව පටන් අරන් පානදුර ශ්‍රී මහා විහාර පාරේ අලුයම ගමන් කරමින් සිටි දුරකථන සමාගම් සේවිකාවකට පහරදී ඇගේ අත් බෑගය පැහැරගෙන ඇතැයිද එහි රුපියල් 48,000ක ඇගේ 19 July 2015
මෙවර දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවෙන් මෙවර මැතිවරණය දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි කියයි. මඩකළපුව දි 18 July 2015
ධීවරයන් දෙදෙනකුගේ දිවි බේරෙයි කල්පිටිය කන්දකුලියෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ධීවරයන් තිදෙනාගෙන් දෙදෙනකු යළි ආපසු පැමිණ ඇතැයි ද එක් අයකු අතුරුදන්ව ඇ 18 July 2015
නොරටුන්ගේ ප්‍රශ්නයට ඕස්ට්‍රේලියානුවෝ ගහ ගනිති ඕස්ට්‍රේලියාවට එන විදේශිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ගැටුමකට මැදි වී සිටිති. විදේශිකයිනට එහි එන්නට ඉඩ දිය යුතු බව පිරිසක් ක 18 July 2015
මහ ඇමැති ආරක්ෂක රියැදුරා රිමාන්ඩ් සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්ගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියා 18 July 2015
‘මහින්දගෙන් ශ්රීලනිපය බේරා ගත යුතුයි‘ බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පංච මහා බලවේගය කියලයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂියකින් තමන්ගේ පක්ෂය ගැන ආඩ 18 July 2015
‘බේරීමට නොහැකි හොරකමකට රජය සම්බන්ධ වෙලා‘ දින සියයයේ කථාවෙන් මේ රටේ ජනතාව අමු අමුවේ රවටන බව තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. හ 18 July 2015
‘රටට පණ දෙනවා වෙනුවට මහින්දට සේලයින් දෙන්න වෙලා‘ ‘රටට පණ දෙන්න මහින්ද රාජපක්ෂ අගමැති කරන්නැයි‘ අනුරාධපුරයේදී සටන් පාඨයක් කිම විහිළුවක් බවත් අවුරුදු 10ක් රට පාලනය කළ මහින්ද ඔහුග 18 July 2015
ඉස්ලාම් බැතිමත්තු රාමසාන් සමරති ඊදුල් ෆිත්ර් රාමසාන් උත්සවය වෙනුවෙන් වූ ආගමික යාඥා අද දිවයින පුරා පැවැත්විණි. අකුරණ අස්හර් ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී ද එවැනි 18 July 2015
හබරාදුවේ එජාප ප්‍රචාරය පොලිසිය නවතයි මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්රචාරක කටයුතුවල යෙදීමට උත්සාහගත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ඇතුළු පිරිස 18 July 2015
පුනරුත්ථාපනය නොවු කොටි කුරුණෑගලින් ඡන්දෙට? කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන සිවාජිලිංගම් මහලිංගම් ඉදිරිපත් කළ කණ්ඩායමේ පුනරුත්ථාපනය නොවු කොටි සාමාජික 18 July 2015
ප්‍රා: මන්ත්‍රීගෙන් අරක්කුවලට කසිප්පු බස්නාහිර පළාත් ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු බව කයන පුද්ගලයකු අරක්කුවලට කලවම් කිරීම සඳහා කසිප්පු පෙරා ඇතැයි කියන කුකුළු ගොවිපොළක් 18 July 2015
රට හැම තැන බටුවත්ත කැන්දලියද්ද පාළුවේ නිවෙසක කේක් හදන මුවාවෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු, ගෑස් ටැංකි ඇතුළු ද්‍රව 18 July 2015
දේශපාලන ආරක්ෂක නිල රථයෙන් ගංජා මතුවෙයි පළාත් ප්‍රධාන දේශපාලනඥයකුගේ ආරක්ෂක නිල රථයේ තිබී ගංජා කිලෝ 2 අද සෙයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. පොලිසියට අයත් එම නිල ර 18 July 2015
කල්පිටි ධීවරයෝ තිදෙනෙක් මුහුදේ අතුරුදන් කල්පිටිය - කන්දකුලිය ධීවරය වරායෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු අද (18) අලුයම වනතෙක් ආපසු පැමිණ නැතැයි ඔවුන්ගේ ඥාතීන් කල්පිටිය පොලිසට 18 July 2015
මාතලේ මහ සාප්පුවක් ගින්නෙන් දැවේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ වෙළඳ සමාගමක මාතලේ සාප්පු සංකීර්ණයේ ගින්නකින් එහි මහල් කිහිපයක විනාශ විය. මාතලේ සහ අවට ගිනි නිවන අංශ 18 July 2015
එන්නත බිළිඳා බිල්ලට ගනී ඉපදී මාස දෙකෙන් ලබා දෙන එන්නතක් ලබා දුන් බිළිඳකු එන්නත ලබා දී පැය කීපයකට පසු මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. මෙසේ මියගොස් 17 July 2015
මහින්ද මෛත්‍රීට උත්තර නොදෙයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ ජනපති ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති ස 17 July 2015
‘මහින්ද යහපාලන රියට බලෙන් ගොඩ වෙලා රියැදුරු මෛත්‍රීගේ බෙල්ල මිරිකන්න හදනවා‘ මෛත්‍රීපාල සිරිසේන යහපාලන රියට අතරමඟදී පිටුපසින් ගොඩ වූ මහින්ද රාජපක්ෂ ඔහුගේ බෙල්ල මිරිකා එම රිය පෙරළන්නට තැත්කරන බව අග්‍රාමාත 17 July 2015
සර්වාගමික කොඩිය ඔසවයි රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය සිකුරාදා (17) සවස අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි. අද සවස මුස්ලිම් පල්ලියේ දී සර්ව ආගමික කොඩි 17 July 2015
ඉදිරි 24 පැයේ කාලගුණය බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ 17 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026