මාමාගේ හොර නෝට්ටු දරුවා පාසලට ගෙනත් කුලියාපිටියේ විදුහලක 9 වැනි වසරේ සිසුවකු අත තිබූ රුපියල් දහසේ හොර නෝට්ටුවක් ආපන ශාලාවට හා කිරිහලට ලබාදීමෙන් පසු පොලිසියට ලැබුණු ප 26 June 2015
ගුරුවරයාගේ පහරදීමෙන් සිසුවකු රෝහලේ ඇත්කඳුර සීවලී විද්‍යාලයේ 14 හැවිරිදි සිසුවකුට එම විදුහලේ ගුරුවරයකු පහරදීමෙන් රෝහල් ගත කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇල්පිටිය ප 26 June 2015
බැඩ්මින්ටන් තරඟයට යන්නට සිටි කොස්තාපල් රෝහලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියෙන් යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු හෝමාගම - හංවැල්ල මාර්ගයේ ආටිගල විලඋඩ ප්‍රදේශයේදී අඩ 26 June 2015
වාද්දූවේ අනතුරකින් තරුණයකු මරුට සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් වාද්දූව පොතුපිටියේදී නවතා තිබූ ලොරියක ගැටීමෙන් වෑන් රථයේ පැමිණි තරුණයක 26 June 2015
මෛත්‍රී හිටපු ජනපති හමුවුණේ නැතිලු මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර කතානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වුණේ නැතැයි ජනාධිපති මාධ්‍ය අ 26 June 2015
154 බස් අද වැඩ නෑ අඟුලාන-කිරිබත්ගොඩ මාර්ග අංක 154 බස් රථ අද (26) ධාවනයෙන් ඉවත්කර ගත් බව අඟුලාන-කිරිබත්ගොඩ බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. නිසි කාලසටහනකට අ 26 June 2015
‘හමුවෙන්න ඕන අය හමුවෙලා එන්නම්කෝ‘ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සුහද හමුවක් බ්‍රහස්පතින්දා රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග 26 June 2015
මහින්ද - මෛත්‍රී විශේෂ සාකච්ඡාවක මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා රාත්‍රී කතානායක නිල නිවසේ දී පැවැත්වුණු 26 June 2015
එම්රේට්ස් යානයක් හදිසියේ කටුනායකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා ගමන් කරමින් තිබු එම්රේට්ස් ගුවන් සේවයට අයත් ඒ 380 වර්ගයේ මගී ගුවන් යානයක කාර්මික ද 26 June 2015
අබ්දුල් කලාම් සිකුරාදා බලශක්ති සමුළුවක ලංකාවට පැමිණි ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අන 25 June 2015
ඉන්දියා හිටපු ජනපති දිවයිනට ඉන්දියා හිටපු ජනපති අබ්දුල් කලාම් මහතා අද රාත්‍රී කටුනායකින් දිවයිනට පැමිණියේය. ඔහු පැමිණියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය 25 June 2015
ජනපතිටත් වැඩි ආරක්ෂාවක් හිටපු ජනපතිට දීලා කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී ට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආරක්ෂාව ලබා දී ඇතැ 25 June 2015
භාරත ඝාතන නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබ 25 June 2015
සාකච්ඡාවක් අතරේ අධ්‍යාපන ලේකම් නැඟිට යයි ගුරු ගැටළු හා පාසල්වල ගැටළු ගැන අධ්‍යාපන ඇමැති හා ගුරු සංගම් අතර අද (25) පැවැත්වූ සාකච්ඡාවකදී ගුරු සංගම්වල ප්‍රශ්න කිරීම් හමුවේ අධ් 25 June 2015
මෑන් පවර් සේවකයෝ විරෝධතාවයේ විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 6750 ක් ස්ථීර කීරිම සඳහා 2014 දෙසැම්බර් 17 දා පැවති විරෝධතාවයෙන් පසු 2300 කට ස්ථීර රැකිය 25 June 2015
‘20 සම්මත කළොත් තවත් බෙදීමක්‘ සුළු හා සුළු ජාතික පක්ෂවල විරෝධය නොතකා ප්‍රධාන පක්ෂ දෙකෙහි සහය ලබාගෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළහොත් එ 25 June 2015
මහින්ද ළඟදීම මෛත්‍රීගේ ගෙදරට? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට හැකි ඉක්මණින් නිල නිවසක් ලබා දෙන බව ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිස 25 June 2015
‘20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ‘ නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඇමැති රාජිත ස 25 June 2015
මරුවා ලොරියෙන් එයි හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථ දෙකක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයකු (38) මිය ගිය බව හඳපාන්ගොඩ පොලිසිය පවසය 25 June 2015
බන්ධනාගාර ගැටුමේ වාර්තාව අගමැතිට 2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පත 25 June 2015
බැසිල් රාජපක්ෂ රෝහලෙන් යයි : මහින්දත් හමුවෙයි රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද 25 June 2015
‘නාමයෝජනා දෙද්දී මේ ගැනත් හිතන්න‘ ඉදිරි මහ මැතිවරණයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සුපිරිසිදු චරිත ගැන වඩා උනන්ද 25 June 2015
මෝදර දියකඩනය ප්‍රමිතියෙන් තොරයිලු මොරටු මෝදර ධීවර වරායේ දියකඩනය නිසි ප්‍රමිතියෙන් සාදා දෙන ලෙසත්, වාරකන් කාලයට කොළඹ මෝදර ධීවර සංස්ථා වරායේ රැකියා කීරිමට ඉඩ දෙන ල 25 June 2015
‘‘මාර්තු 12 ප්‍රකාශය අනුගමනය කරන්න‘‘ ඉදිරි මහ මැතිවරණයට දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේ දී අනුගමනය කළ හැකි නිර්ණායක ඇතුළත් ‘මාර්තු 12 ප්‍රකාශය‘ අනුගමනය කරන ලෙ 25 June 2015
කොළඹට කසිප්පු බෙදන්න බැරිවෙයි ජාඇළ පමුණුගම, හැමිල්ටන් ඇළට යාබදව පිහිටි ඉඩමක් වටලා ප්‍රවාහනය සඳහා සුදානම් කර තිබු බව කියන නීති විරෝධි කසිප්පු ස්ප්‍ර 25 June 2015
කොටුවේ වාහන තදබදයක් කොළඹ කොටුවේ විදුලිබල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. 25 June 2015
යටි පතුලේ ලක්ෂ 15ක රන් රන් කැබැලි 3 ක් යටි පතුලේ අලවාගෙන ගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් 25 June 2015
දොඩංගොඩ ඕඅයිසී අත්අඩංගුවට බේරුවල දී කාරයක වැදී තිදෙනකු තුවාල වීම සම්බන්ධයෙන් සැකපිට කාරය පදවාගෙන ගිය බව කියන දොඩම්ගොඩ පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් 25 June 2015
පුන්කුඩුතිව් දුපතේ පානීය ජලය සොයා පරීක්ෂණ යාපනය පුන්කුඩුතිව් දුපතේ පානීය ජල හිඟතාවට විසඳුමක් ලෙස දුපතෙහි පිරිසිදු භූගත ජලධාරා සොයා යමින් එහි ව්‍යාප්තිය නිර්ණය කිරීමේ ක 25 June 2015
ගුවන්යානයේ සිටි අට දෙනෙක් බිමට රුපියල් හතලිස් පන් ලක්ෂ විසිදහසක් වටිනා රත්තරන් කැබලි සහ රන් මාල ශරීරයේ රහස් පෙදෙස් වල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යන ගුවන් 25 June 2015
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026