හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 19 වැනි ගුණ සමරුව අද (1) කොළඹ 7 ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පිං පතා සංඝරත්නයට දානයක්ද පිරිනැමිණි. එම අවස්ථාවට ජයවර්ධන මහතාගේ පවුලේ පිරිසද පැමිණි සිටි අතර කතානායක කරු ජයසූරිය මහතාද එක්ව සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද්විතීය නායකයෙක් , අවාසනාවකට එතුමාට බලය ලැබුනේ වයස අග්ගිස්සට ගියාට පස්සෙයි නැත්නම් මෙලහකටත් අපේ රට ආසියාවේ ඉහලින්ම ඉන්න රට බවට පත් වෙනවා , මැතිඳුනි නිවන් නොපතමි ඔබගේ නැවත පැමිණීම බලාපොරොත්තු වෙමි (රේ)
අජරාමර නිවන්සුව අත්වේවා.! (ර)
ආනන්ද මහත්මයා, දැලි පිහිය හැදුවේ රැවුල කපන්න. කට්ටිය බෙලි කැපුවට හදපු කෙනා වැරදි නෑනේද?(රේ)
රටේ බිහිවුණ හොඳම රාජ්‍ය තාන්ත්‍රික නායකයා (නි)
පිදියයුත්තන් පුදමු (නි)
ඔබතුමා හිටියා නම් අද වෙන දේවල් දැකලා මොනවා හිතෙයිද? (නි)
මෙහෙම දේවල් අපි අගය කරන්න ඕනෑ (නි)
ගොඩක් හොඳයි (නි)
ෆර්සාන් දැලි පිහිය හැදුවේ රැවුල කපන්න බව ඇත්තයි. හැබැයි මෙයා ව්‍යවස්ථාව වෙනස් කලේ සදාකල් බලයේ ඉන්න. එකයි වැරදි. තව පොඩ්ඩක් මෙයා ගැන හොයල බලන්න...(රේ)
අද සිරිසේන මහත්තයා ලංකාවේ හිටියනම් බුලත් අතක් අරගෙන ගිහින් දන ගහල වදිනවා ..(රේ).
මම හේමන්තගේ අදහස අනුමත කරමි. (නි)
ෆර්සාන් සම්මන් රට ගැන හෝ දේශපාලනය ගැන ඩෙනිමක් නැතිව නිකන් කඩේ යනවා , මමහිතන්නේ පේමන්ට් එකේ දැලි පිහි විකුණන ගමන් වාගේ ...(රේ)
එතුමාගේ කොහේ තිබුණු ගුණයක්ද සැමරුවෙ. (බ)
මුළු ලංකාවම උඩු යටිකුරු කරපු නායකයෙක් , අපි තාම විඳවන්නේ ඔහුගේ පාලනයෙන් වෙනස් කරපු පාලන ක්‍රමය , එය කවදාවත් කවුරු බලයට ආවත් වෙනස් නොවන වෙනස් නොකරන පාලන ක්‍රමයක් (බ)
මොහාන්,ව්‍යවස්ථාව වෙනස් කලේ සදාකල් බලයේ ඉන්න නම් දෙසැරයක් ඉදල ගෙදර ගියේ මොකද.මහින්ද වගේ දෙසැරයක් නොවේ හැකි කල් හැකි පමණ ජනපති විය යුතුයි කීවද.තමාගේ ජීවත් උණු නිවසත් අවසානයේ රජයට දීල ගියේ.ජයවර්ධන ජනපති මහත්ම දේශපාලනයේ පැතිකඩක්,ඔබට නිවන් සුව අත්වේවා.! .....(රේ)
ජයවර්ධන ජනපතිතුමනි ඔබට නිවන්සුව අත්වේවා.!....(රේ)
බොහොම හොඳයි (නි)
නිවැරැදි නායකයෙක්.... 100% නිවැරැදි තීන්දු ගන්නා නායකයන් ලොව කොහේවත් නැත... ඔහු දුන් පණිවිඩ සමහර කොටස් තේරුම් නොගැනීමද අවාසනාවක්.....(රේ)